Video Of the ElaKiri Get together

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    Lich vs GT... ee kale wwe wage waliyaj
    Lich හොර වැඩ කරලා මාට්ටු උනා නේ බන්, එකෙන් එළකිරි music රිලීස් කරන එකට දැඩි හානි උනා. නැත්නම් ඉස්සර ලංකවේ අලුත් සින්දු රිලීස් කරන ප්‍රමුකය එළකිරි.com
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Lich හොර වැඩ කරලා මාට්ටු උනා නේ බන්, එකෙන් එළකිරි music රිලීස් කරන එකට දැඩි හානි උනා. නැත්නම් ඉස්සර ලංකවේ අලුත් සින්දු රිලීස් කරන ප්‍රමුකය එළකිරි.com
    ee kale forum ekath meeta wada sahenna civilized... kello sitiya
     
    • Like
    Reactions: 119© and siri_ayya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ee kale forum ekath meeta wada sahenna civilized... kello sitiya
    ඔව් ඉස්සර ban කරනවා සනිකව කුණුහර්ප කියාගෙන බැන ගත්තොත්. ඇඩ්මින් නියමෙට තියන් හිටිය forum එක ඉස්සර, ඒ නිසා ගොඩක් කෙල්ලෝ ඇක්ටිව් වෙලා හිටිය.