ලව් නිසා Psyco ගහන පිරිමි උන් අහගනිල්ලා

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ලව් නිසා Psyco ගහන පිරිමි උන් අහගනිල්ලා


    ගෑනු එක්ක සෙල්ලම් කරන්න එපා උන් උඹලගේ යාලුවෝ කියල හිතන්නත් එපා

    මතක තිය ගනිල්ලා උන් උඹලට ආදරේ නැහැ උන් ආදරේ උන්ට

    සමහරු කියයි ඔයාට විතරමයි ආදරේ කියල

    නමුත් ඒ තනි වෙච්ච ගැහැණු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ගෑනු එක්ක සෙල්ලම් කරන්න එපා උන් උඹලගේ යාලුවෝ කියල හිතන්නත් එපා

    arrested development gay GIF
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලව් නිසා Psyco ගහන පිරිමි උන් අහගනිල්ලා


    ගෑනු එක්ක සෙල්ලම් කරන්න එපා උන් උඹලගේ යාලුවෝ කියල හිතන්නත් එපා

    මතක තිය ගනිල්ලා උන් උඹලට ආදරේ නැහැ උන් ආදරේ උන්ට

    සමහරු කියයි ඔයාට විතරමයි ආදරේ කියල

    නමුත් ඒ තනි වෙච්ච ගැහැණු
    පලයන් ගොබිලයො යන්න හැම උට්ටම ජීව විද්‍යාවෙන් හිතන්න එපා feeling තියෙනවා

    https://elakiri.com/threads/ආදරය-අධ්‍යාපනය-සහ-රැකියාව-සමගින්-සමලිංගිකයෙක්-විදිහට-මම-ජීවිතයට-මුහුණ-දෙන්නෙ-කොහොමද.2015273/
    ------ Post added on May 6, 2022 at 2:35 AM

    ඔය ලින්ක් එක හරියන්නෙ බොට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පැය 12ක් විතර machine එකේ ඉන්න මට අද මහරෑ gf කෙනෙක් හොයාගන්න ඕනෙ කියලා හිතුනා.😢දැන් ඉතින් මද කිපිලා කියලා කියන්න එපා.මට මේකෙ process එක කිරියෙ experts ලා කියලා දියල්ලා.(හොද gf කෙනෙක්) හොයා ගන්න විදිහ.

    plz ඉස්කෝලෙ යන මල්ලිලා අදහස් දාන්න එපා...
     
    • Love
    Reactions: Hecker

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    ගෑණු කොහොමත් විශ්වාස කරන්න බැහැ .
    ගැණුන්ගෙන් එහෙම විශ්වාස කරන්න පුළුවන් අම්මා විතරයි..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    උඹ ඕක අදද දන්නේ..උන් කවද්ද වෙන උන්ට අාදරේ කරේ..තනිකරම වේ* මායම්..🙄
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    ගෑණු කොහොමත් විශ්වාස කරන්න බැහැ .
    ගැණුන්ගෙන් එහෙම විශ්වාස කරන්න පුළුවන් අම්මා විතරයි..
    අම්මට කියල කෙලෝ ගත්ත උනුත් ඉන්නවා
     
    • Like
    Reactions: magix

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලව් නිසා Psyco ගහන පිරිමි උන් අහගනිල්ලා


    ගෑනු එක්ක සෙල්ලම් කරන්න එපා උන් උඹලගේ යාලුවෝ කියල හිතන්නත් එපා

    මතක තිය ගනිල්ලා උන් උඹලට ආදරේ නැහැ උන් ආදරේ උන්ට

    සමහරු කියයි ඔයාට විතරමයි ආදරේ කියල

    නමුත් ඒ තනි වෙච්ච ගැහැණු
    මයිනා බූට් තියපු බයියොත් මේ දවස්වල හිතන්නෙ ඔහොම.

    #GotaGoHome2022
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    අම්මට කියල කෙලෝ ගත්ත උනුත් ඉන්නවා
    ඔව් දැන් දැන් නම් අම්මලා උණත් විශ්වාස කරන්න බැරි කාලයක් එන්නේ