Microtek UPS + Inverter + Battery Charger

nethumshan

Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    Amazon.in එකේ ඔවා ඉන්දියන් රුපියල් 5000/6000ක් වෙන්නේ.lkr 30000ටත් අඩුයි. ගෙන්න ගන්න විදියක් තිබ්බනම් පට්ට ලාබයි. චයිනා එකට වඩා ඔකේ බිල්ඩ් කොලිටි හොදයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Amazon.in එකේ ඔවා ඉන්දියන් රුපියල් 5000/6000ක් වෙන්නේ.lkr 30000ටත් අඩුයි. ගෙන්න ගන්න විදියක් තිබ්බනම් පට්ට ලාබයි. චයිනා එකට වඩා ඔකේ බිල්ඩ් කොලිටි හොදයි
    owa barada
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    මං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
    https://www.luminousindia.com/zelio-1100.html

    View attachment 169947

    Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්

    ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
    ------ Post added on May 6, 2022 at 1:45 PM
    charge kerane inverter ekenmada? anit heka battery deep cycle neweine
     
    • Like
    Reactions: sami_boy

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,485
    3,103

    @sami_boy Battery kiyak unada..... Deep cycle da ..
     
    • Like
    Reactions: NRTG and sami_boy

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Normal UPS ekak galawala external batteryak set karana eka sarthaka da? :unsure: ehema godak kal pawichchi karana aya innawada?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    Normal UPS ekak galawala external batteryak set karana eka sarthaka da? :unsure: ehema godak kal pawichchi karana aya innawada?
    ඔව් මම කලා. හැබැයි එකට අමතරව fan එකක් හයි කළා charging solar system එකෙන්. Ups එකෙන් ලොකු battery charge බෑ ඒක ඩිසයින් කරල තියෙන්නෙ පොඩි battery charge කරන්න.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ඔව් මම කලා. හැබැයි එකට අමතරව fan එකක් හයි කළා charging solar system එකෙන්. Ups එකෙන් ලොකු battery charge බෑ ඒක ඩිසයින් කරල තියෙන්නෙ පොඩි battery charge කරන්න.
    Mata aluthma UPS ekak thamai galawanna wenne oya wadeta. convert karanna gihin kela wunoth aparade :confused2:.
    Parana UPS ekakuth thiyenawa, eth eka galawala baluwama eka 24V ekak. Athule 12V battery 2k series karala thiyenawa 😔.
    12V 90AH battery ekak thiyenne mage gawa.
    Charge karana eka nam awulak na, mama wenama 8A charger ekak gaththa.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    @sami_boy Battery kiyak unada..... Deep cycle da ..
    Normal car battery ban. 26000 una

    Deep cycle patta ganan ne

    charge kerane inverter ekenmada? anit heka battery deep cycle neweine
    ow charge wenne inverter ekenma. Deep cycle patta ganan ne
    ------ Post added on May 6, 2022 at 4:31 PM

    Livguard hodada
    Flipcart ekenam echchara honda reviews thibbe na. Balanna thawa tikak
    ------ Post added on May 6, 2022 at 4:32 PM
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මේකේ වාසිය මචං මේවා UPS වගේනෙ. මං හදන්නෙ මගෙ room & living room එකට මේකෙන් දෙන්න directly. එතකොට power ගිය ගමන් backup එකෙන් වැඩ. no delay :cool:

    මේ තියෙන්නෙ යාලුවෙක් එහෙම කරපු setup එකක්
    View attachment 169949

    අනිවා මචං
    Ado meeka gana wisthara tikak daapanko machan
     
    • Like
    Reactions: sami_boy

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    මං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
    https://www.luminousindia.com/zelio-1100.html

    View attachment 169947

    Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්

    ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
    ------ Post added on May 6, 2022 at 1:45 PM
    මේ කාර් බැටරි හරියන්නේ නැහැ නේ බං
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේ කාර් බැටරි හරියන්නේ නැහැ නේ බං
    හරියන්නෙ නෑ කියල එකක් නෑ මචං. මේ battery වල lifetime අඩු වෙනව. මේවා deep discharge වලට හදල නෑනේ. ඒත් cost එක බැලුවම මේවා 2 years ගිහින් replace කරල ආයේ දම්මත් deep cycle ගන්නවට වැඩිය ලාබයි
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    හරියන්නෙ නෑ කියල එකක් නෑ මචං. මේ battery වල lifetime අඩු වෙනව. මේවා deep discharge වලට හදල නෑනේ. ඒත් cost එක බැලුවම මේවා 2 years ගිහින් replace කරල ආයේ දම්මත් deep cycle ගන්නවට වැඩිය ලාබයි
    මේක තමයි ඇත්ත තත්වේ ලංකාවේ දැනට ඇත්තටම deep cycle බැටරි නෑ තියෙන්නෙ UPS battery. ඒවා ඩේලි cycle කරන්න හදපුව නෙවෙයි ඉතිං එහෙම බැලුවම normal කාර් බැටරි දාලා දුවන එක පාඩුවක් නැහැ battery දෙක තුනක් දාන්න වුණත්
     
    • Like
    Reactions: lahirufx+

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ලක්ශෙකට ගේමක් ගහගන්න බැරි වෙයිද
    බැට්‍රි එකක් දාල
     
    DarkerThanBlack

    Active member
  • Sep 11, 2014
    120
    89
    28
    ලක්ශෙකට ගේමක් ගහගන්න බැරි වෙයිද
    බැට්‍රි එකක් දාල
    ඒක තමයි මාත් try කරන්නේ, අද මන් Luminous Eco Volt Neo 1050 inverter එක ගත්තා 57 500කට, දැන් battery එක හොයාගන්න ඕනේ 30කට :/
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඒක තමයි මාත් try කරන්නේ, අද මන් Luminous Eco Volt Neo 1050 inverter එක ගත්තා 57 500කට, දැන් battery එක හොයාගන්න ඕනේ 30කට :/
    Kohenda machan gaththe.spec tikai deails tikai dahanko