owa baradaAmazon.in එකේ ඔවා ඉන්දියන් රුපියල් 5000/6000ක් වෙන්නේ.lkr 30000ටත් අඩුයි. ගෙන්න ගන්න විදියක් තිබ්බනම් පට්ට ලාබයි. චයිනා එකට වඩා ඔකේ බිල්ඩ් කොලිටි හොදයි
charge kerane inverter ekenmada? anit heka battery deep cycle neweineමං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
https://www.luminousindia.com/zelio-1100.html
View attachment 169947
Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්
ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
------ Post added on May 6, 2022 at 1:45 PM
@sami_boy Battery kiyak unada..... Deep cycle da ..මං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
https://www.luminousindia.com/zelio-1100.html
View attachment 169947
Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්
ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
------ Post added on May 6, 2022 at 1:45 PM
Bump@sami_boy Battery kiyak unada..... Deep cycle da ..
ඔව් මම කලා. හැබැයි එකට අමතරව fan එකක් හයි කළා charging solar system එකෙන්. Ups එකෙන් ලොකු battery charge බෑ ඒක ඩිසයින් කරල තියෙන්නෙ පොඩි battery charge කරන්න.Normal UPS ekak galawala external batteryak set karana eka sarthaka da?ehema godak kal pawichchi karana aya innawada?
Mata aluthma UPS ekak thamai galawanna wenne oya wadeta. convert karanna gihin kela wunoth aparadeඔව් මම කලා. හැබැයි එකට අමතරව fan එකක් හයි කළා charging solar system එකෙන්. Ups එකෙන් ලොකු battery charge බෑ ඒක ඩිසයින් කරල තියෙන්නෙ පොඩි battery charge කරන්න.
Normal car battery ban. 26000 una@sami_boy Battery kiyak unada..... Deep cycle da ..
ow charge wenne inverter ekenma. Deep cycle patta ganan necharge kerane inverter ekenmada? anit heka battery deep cycle neweine
Flipcart ekenam echchara honda reviews thibbe na. Balanna thawa tikakLivguard hodada
Ado meeka gana wisthara tikak daapanko machanමේකේ වාසිය මචං මේවා UPS වගේනෙ. මං හදන්නෙ මගෙ room & living room එකට මේකෙන් දෙන්න directly. එතකොට power ගිය ගමන් backup එකෙන් වැඩ. no delay
මේ තියෙන්නෙ යාලුවෙක් එහෙම කරපු setup එකක්
View attachment 169949
අනිවා මචං
මේ කාර් බැටරි හරියන්නේ නැහැ නේ බංමං ගත්ත ඕකෙම Luminous brand එකෙන් එන inverter එක 65000 ට. Microtek එකත් තිබ්බ. හැබැයි build quality එකත් එක්ක බලද්දි Luminous එක හොඳයි වගෙ. digital display එකත් එනවනෙ
https://www.luminousindia.com/zelio-1100.html
View attachment 169947
Battery 2 වෙනම ගත්තෙ. 65AH එකක් 26000. තාම set කරගන්න බැරිඋනා. කලාම update එකක් දෙන්නම්
ඔය වැඩ ටිකටනම් හොඳටම ඇති කෝක ගත්තත්
------ Post added on May 6, 2022 at 1:45 PM
හරියන්නෙ නෑ කියල එකක් නෑ මචං. මේ battery වල lifetime අඩු වෙනව. මේවා deep discharge වලට හදල නෑනේ. ඒත් cost එක බැලුවම මේවා 2 years ගිහින් replace කරල ආයේ දම්මත් deep cycle ගන්නවට වැඩිය ලාබයිමේ කාර් බැටරි හරියන්නේ නැහැ නේ බං
මේක තමයි ඇත්ත තත්වේ ලංකාවේ දැනට ඇත්තටම deep cycle බැටරි නෑ තියෙන්නෙ UPS battery. ඒවා ඩේලි cycle කරන්න හදපුව නෙවෙයි ඉතිං එහෙම බැලුවම normal කාර් බැටරි දාලා දුවන එක පාඩුවක් නැහැ battery දෙක තුනක් දාන්න වුණත්හරියන්නෙ නෑ කියල එකක් නෑ මචං. මේ battery වල lifetime අඩු වෙනව. මේවා deep discharge වලට හදල නෑනේ. ඒත් cost එක බැලුවම මේවා 2 years ගිහින් replace කරල ආයේ දම්මත් deep cycle ගන්නවට වැඩිය ලාබයි
ඒක තමයි මාත් try කරන්නේ, අද මන් Luminous Eco Volt Neo 1050 inverter එක ගත්තා 57 500කට, දැන් battery එක හොයාගන්න ඕනේ 30කට :/ලක්ශෙකට ගේමක් ගහගන්න බැරි වෙයිද
බැට්රි එකක් දාල
Kohenda machan gaththe.spec tikai deails tikai dahankoඒක තමයි මාත් try කරන්නේ, අද මන් Luminous Eco Volt Neo 1050 inverter එක ගත්තා 57 500කට, දැන් battery එක හොයාගන්න ඕනේ 30කට :/