කාකි 🐕

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    උබලගේ පවුල් වල තාත්ලා, මාමලා නෑදැයෝ නැද්ද කාකි කිට් දරන.. අපේ නම් ළග එකෙක්වත් නැ. ඒකයි අහන්නේ.. උන්ට මේ රටේ තත්ත්වේ තේරෙන්නේ නැද්ද බං? එහෙම නැත්නම් උන්ට ඔය ගෑස් ,කරන්ට් , සල්ලි ප්‍රශ්න නැද්ද? උබල දන්න යාලුවෝ එහෙම කාකි කිට් දරන මොකෝ කියන්නේ?

    තමන්ගේ ඩියුටි එකනේ කියයි කෙනෙක්. ඩියුටි එක කරන එකයි , මෙච්චරම අමන වෙන එකයි දෙකක් මම නම් හිතන්නේ.

    දොස්තරලා ,ගුරුවරු එකි මේකි නොකි රැකියාවල අය කාකි සෙට් එකට සේවය කරන එක නැවැත්තුවම හොදටම දැනෙයි. මුන්ටත් දැනෙන්න දෙයක් කරන්න වෙලා වගේ. බෙහෙත් ගන්න එද්දි යුනිෆෝම් එකෙන් එන්නේ නැ තමා, හැබැයි දන්න දන්න උන්ව කොන් කරලම දාපං.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එක්කෙනෙක් හිටියා
    මධ්‍යම පළාතේ ලොක්කෙක්
    Heart attack එකක් හැදිලා මැරිලා ගියා
     
    • Like
    Reactions: hitter and elektro

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    Un job eka nokaloth rassawen dotta danawa ban. Umba oya kiyana anik rassawal karana unwa ehema as karanne na ekai wenasa.
    katu kana unuth nathuwama neme. Eth 90%k ma asaranai ban rassawa nathiwei kiyala
     
    • Sad
    • Like
    Reactions: dayt0na and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලගේ පවුල් වල තාත්ලා, මාමලා නෑදැයෝ නැද්ද කාකි කිට් දරන.. අපේ නම් ළග එකෙක්වත් නැ. ඒකයි අහන්නේ.. උන්ට මේ රටේ තත්ත්වේ තේරෙන්නේ නැද්ද බං? එහෙම නැත්නම් උන්ට ඔය ගෑස් ,කරන්ට් , සල්ලි ප්‍රශ්න නැද්ද? උබල දන්න යාලුවෝ එහෙම කාකි කිට් දරන මොකෝ කියන්නේ?

    තමන්ගේ ඩියුටි එකනේ කියයි කෙනෙක්. ඩියුටි එක කරන එකයි , මෙච්චරම අමන වෙන එකයි දෙකක් මම නම් හිතන්නේ.

    දොස්තරලා ,ගුරුවරු එකි මේකි නොකි රැකියාවල අය කාකි සෙට් එකට සේවය කරන එක නැවැත්තුවම හොදටම දැනෙයි. මුන්ටත් දැනෙන්න දෙයක් කරන්න වෙලා වගේ. බෙහෙත් ගන්න එද්දි යුනිෆෝම් එකෙන් එන්නේ නැ තමා, හැබැයි දන්න දන්න උන්ව කොන් කරලම දාපං.
    මගේ මස්සිනා පොලිසියේ SI. පොර හරිම සාදාරන මනුස්සය. පොරගේ තාත්තා හිටපු වැදගත්ම නිලදාරියෙල් වටේ උන් කේලම් කියල ඒ මනුස්සයා ගෙදර ඇරියා. මුටත් ඒ ටිකම තමා වෙන්නේ. මෙච්චරකල් මම පොලිසිය පැත්තට කතා කලෙත් උගේ ගුණය දැකල. මේ අසරණ කොල්ලන්ට කන්න තිබ්බ කෑම එකට ගැහුවට පස්සේ ආයි මොන කතාද? උටත් කියනවා තෝ අයින් වෙයන් පඩිය මම දෙන්නම් කියල. මට නම් මලම පැනල ඉන්නේ මේ බල්ලෝ මරන්න ඕනේ යකෝ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Un job eka nokaloth rassawen dotta danawa ban. Umba oya kiyana anik rassawal karana unwa ehema as karanne na ekai wenasa.
    katu kana unuth nathuwama neme. Eth 90%k ma asaranai ban rassawa nathiwei kiyala
    යකෝ ලජ්ජා නැද්ද .. ඔයිට වඩා හොදයි අයින් වෙලා වෙන රස්සවක් කරනවා .. labour ටත් වැඩ කරොත් ඔයිට වඩා හොයන්න පුළුවන් .. නිකන් පින්ගුත්තරයෝ කියන කියන විදිහට කරර්න්න හෙනම පොන්නයෙක් වෙන්න ඕනෙනේ ඔයි
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,644
    5,199
    113
    පොලිසියේ අයට සහ ඔවුන්ගේ පවුල් වල අයට බ්‍රක්මදණ්ඩනය දෙමු
     
    • Like
    Reactions: westpra

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මගේ යාලුවෝ ඉන්නවා පොලිස්, STF ගොඩක්. උනුත් අපිවගේම තමයි, පට්ට හිතේ අමාරුවෙන් ඉන්නේ. රස්සාව නිසා උන් ඔක්කොම ඉවසන් ඉන්නේ. දැන් උනුත් FB පොස්ට් දැන්ව මුන් ඔක්කොටම විරුද්දව..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    උබලගේ පවුල් වල තාත්ලා, මාමලා නෑදැයෝ නැද්ද කාකි කිට් දරන.. අපේ නම් ළග එකෙක්වත් නැ. ඒකයි අහන්නේ.. උන්ට මේ රටේ තත්ත්වේ තේරෙන්නේ නැද්ද බං? එහෙම නැත්නම් උන්ට ඔය ගෑස් ,කරන්ට් , සල්ලි ප්‍රශ්න නැද්ද? උබල දන්න යාලුවෝ එහෙම කාකි කිට් දරන මොකෝ කියන්නේ?

    තමන්ගේ ඩියුටි එකනේ කියයි කෙනෙක්. ඩියුටි එක කරන එකයි , මෙච්චරම අමන වෙන එකයි දෙකක් මම නම් හිතන්නේ.

    දොස්තරලා ,ගුරුවරු එකි මේකි නොකි රැකියාවල අය කාකි සෙට් එකට සේවය කරන එක නැවැත්තුවම හොදටම දැනෙයි. මුන්ටත් දැනෙන්න දෙයක් කරන්න වෙලා වගේ. බෙහෙත් ගන්න එද්දි යුනිෆෝම් එකෙන් එන්නේ නැ තමා, හැබැයි දන්න දන්න උන්ව කොන් කරලම දාපං.
    police paaaaaaakayanta ai sir kiyanne godak un lol