උබලගේ පවුල් වල තාත්ලා, මාමලා නෑදැයෝ නැද්ද කාකි කිට් දරන.. අපේ නම් ළග එකෙක්වත් නැ. ඒකයි අහන්නේ.. උන්ට මේ රටේ තත්ත්වේ තේරෙන්නේ නැද්ද බං? එහෙම නැත්නම් උන්ට ඔය ගෑස් ,කරන්ට් , සල්ලි ප්රශ්න නැද්ද? උබල දන්න යාලුවෝ එහෙම කාකි කිට් දරන මොකෝ කියන්නේ?
තමන්ගේ ඩියුටි එකනේ කියයි කෙනෙක්. ඩියුටි එක කරන එකයි , මෙච්චරම අමන වෙන එකයි දෙකක් මම නම් හිතන්නේ.
දොස්තරලා ,ගුරුවරු එකි මේකි නොකි රැකියාවල අය කාකි සෙට් එකට සේවය කරන එක නැවැත්තුවම හොදටම දැනෙයි. මුන්ටත් දැනෙන්න දෙයක් කරන්න වෙලා වගේ. බෙහෙත් ගන්න එද්දි යුනිෆෝම් එකෙන් එන්නේ නැ තමා, හැබැයි දන්න දන්න උන්ව කොන් කරලම දාපං.