නෑනාහ්💞

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මේවගෙ ගොo මෝඩ වැඩ නිකමටවත් හිතන්නෙපා.
    අපේ අල්ලපු ගෙදර එහෙම ජෝඩුවක් බැඳලා

    "හම්බුන ළමයි දෙන්නම මන්ද බුද්ධික"
    ළමයි හම්බුනාට පස්සෙ විසි කරන්නද???

    අර දෙන්නගෙ ජීවිතේ ම ඉවරයි.

    එන්න එන්නම දුප්පත් වෙලා නැත්තටම නැතිවෙලා ගියා......
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    i know lot of stories machan, but this one has a bad ending (viewers may warned ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ )

    once maybe it was 2016-2017 i came from here to Sri Lanka ,

    i was working as a operations and admin manager at that time in Kadawatha.....

    මම මෙහම වැඩ කරගෙන යන කොට මට තේරිච්ච දෙයක් තිබ්බ ලොකුවට ගැනු ළමයි ළමයි recruit කරන්නේ නැති එක , මම අලුත් concept හදලා අලුත් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගත්තා , කොහොම හරි ඒ පැත්තෙන් හොදට business තිබ්බා සැහෙන්න මොකද මම ගත්තේ ටිකක් ලස්සන කෙල්ලෝ ටිකක් , මෙහෙ ඉදන් ආපු හින්ද මගේ ඔලුවට ගහල තිබ්බේ නැහැ , හැම Saturday ම මගේ අතින් මොන හරි දුන්න , සැලකුවා , සැහෙන්න බලා ගත්තා ,,,, මට තේරුනා sales හොදට improve වේගන එනවා කියලා, එක දවසක් මම සැහෙන හදිස්සි දවසක, කෙල්ලක් ඇවිල්ල මගේ ඔෆිස් එකේ කතා කරන්න වාඩි උනා...අඩල ඇස දෙක රතු වෙලා තියෙනවා මම දැක්ක, මට කෙලින්ම මුකුත් අහන්න බැරි හින්දා , එයාම කතාව පටන් ගත්තා .....

    (මෙහිදී "S" යනුවෙන් හදුන් වන්නේ ඇය වන අතර "G' යනුවෙන්නේ මමය ....)

    S: සර් මේ මම ඔයත් එක්ක කතා කරන්න ආවේ .....

    G: ඔව් කියන්න , මොනාද කෙරෙන්නේ ඕනි ?........(මමත් අන්ද මන්ද වෙලා හිටියේ ...)

    S: සර් මම .......මම pregnant ....

    G: කොච්චර සුබ ආරංචියක් ද !!!, my congratulations ... (මේ ලබ්බේ රටේ මේවට මම මුහණ දීලා නැති හින්ද , මම දන්න විදිහට එකිත් එක්ක කතා කරලා සුබ පැතුවා , ඇයි ඉතින් වෙන මුකුත් කියනත් බැහැනේ, business strategy මන් බලගන්නන් .replacement ඒවා HR එක බලා ගනී...මෙයා ගියා කියලා department එක අව්ල් යන්නේ නැහැනේ ,,,,ඒ වෙලාවේ මම හිතුවේ එහෙමයි).

    S: ඉහි ඉහි හි ........(මෙන්න මෙකි අඩන්න ගත්තා ......හෝ ගාලා )

    G: (මේ මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ කියල මම කල්පනා කරා ..................... )

    S: අනේ සර් එක නෙමෙයි සර් , මේ මගේ දෙවෙනි පාර පලවෙනි පාර ළමයා නැති උනා ..........මටත් බයයි මේ පාරත් ළමයා නැති වෙයි කියලා ,,,,

    G:( මම ලොවෙත් confuse වෙලා හිටියේ මේ සුත්ති මොකක්ද මේ කියන්නේ කියලා ඇයි යකෝ ළමයි නැති වෙන්නේ මේකිට විතරද ?, මේවා හෙන අහබු සිදුවීම් නේ , අනිත් එක ළමය නැති වෙන එකට අම්මට බනින එක අසාදරනයි ......එත් මම මේ බැලුවේ මෙකි මොකක්ද මේ මගෙන් ඉල්ලන්න යන්නේ කියලා

    S: සර් මේකයි ප්‍රශ්නේ ,,,,මට මම බැන්දේ මගේ මස්සිනා , දැනට මේ දේවල් හින්දා මගේ පවල කැඩෙන්න යන්නේ , මේ සැරෙත් ළමයට මොන හරි උනොත් පව්ල කැඩෙයි සර්, මට එක උදව්වක් කරන්න සර් .... මට මේ ළමය හම්බ වෙන කන් හොදට බලා ගන්න ඕනි , එක හින්ද මට වැඩට එන්න විදිහක් නැහැ තව ඕනිමනං මම තව සතියක් එන්නන් සර්, මට දැනට මත බයයි , (මෙකි කිව්වේ ඇස දෙක ලොකු කරන්.....)

    G: හරි ප්‍රශ්නයක් නැහැ , ඔයාගේ දේවල් ඔය HR එකට handover කරලා යන්න , මම HR එකට email එකක් දැන්නං කියලා ....

    මේ සිද්දියෙන් සතියකට පස්සේ මෙකි අස් වෙලා ගියා .............මම තව මාස 6-7 වගේ හිටියේ මටත් වෙන ජොබ් එකක් සෙට් වෙලා මමත් ඔතනින් ගියා .........

    කොහොමත් ඒකිගේ හොදම යාළුවා මගේ fb එකේ ඉදලා මම මෙහෙ ඉද්දි මට කතා කරා ...කතා කරලා එයා ගැනත් කිව්වා..

    S ට ළමය හම්බ වෙලා නැහැ , පව්ලත් කැඩිලා ,,,,ළමයත් නැති වෙලා ප්‍රශ්න ගොඩයි....මටත් උබලට කියන්නේ තියෙන්නේ ලේ නැයෝත් එක්ක නං එපාමයි බන් .........එකෙන් ලොකු අවාසි වෙනවා හම්බ වෙන ළමයට ,,,,,

    be careful guys!!!!!

    until next, cheers mate!🥂
    me kathawa genanam danne naha..
    but ape bappage puthek innawa cousinwa marry karala..
    eyalata duwala 3k innawa..
    okkoma healthy hodata innawa
     
    • Like
    Reactions: Voxelstuffs
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    Cousin marriages and Issues are all about probability
    The closer the relations are the probability of having risks is higher, but even in distant marriages there is a risk. The only thing as I have said previously is about probability
    Other than that, cousins are more closer to each other, if they cross a limit (relative, relationship boundary), believe they mostly end up with a marriage, otherwise they won't talk for a long time. Naturally cousins of opposite sex, if there is no any considerable age gap are most times attracted to each other. Main reason would be sigmund frued's theory about natural attraction, Boys can see their mothers face in cousins (this is if the girl's father is a brother of boy's mother). So naturally there is a high chance that these kind of relationships do succeed. But in real life making children would get problematic.
     
    • Like
    Reactions: Voxelstuffs