Greencard 2023 Results baluwada?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,311
    36,194
    113
    මැදමහනුවර
    1651942237652-png.170142
    මූට දිව විකුණොත් හරි අමාරු ඇති නේ?

    දුකට නෙවෙයි එහෙම කිව්වේ
    USA හම්බ උනො
    උඹ එහෙද ඉන්නෙ?
    ------ Post added on May 8, 2022 at 12:18 AM
     
    • Haha
    Reactions: luk3r

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ithuru tika awulak nati unath sponsor thamai case.

    nayo udaw karanne na ban. :(

    mata Canadian citizenship thiyena lagama nayo innawa. ahuwoth kiyanne enna epa amaruwen jeewath wenne kiyala. :angry: eth un mehe enneth na.

    එහෙත් නන්දසේනගේ නෑ සුද්දෙක් ජනාධිපති
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    Select na

    Danna hama ekagenma ahuwa 15 denek withra ekekwath select na.

    select wuna ekek hoyagaththoth loku deyak

    මගේ 2කම not selected...
    kohomda uba dekak damme
    wife ge ekai ube ekaida
    ------ Post added on May 8, 2022 at 1:51 AM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,947
    10,566
    113
    ආශික්ලන්තෙ
    දුකට නෙවෙයි එහෙම කිව්වේ
    USA හම්බ උනොත් යනවා ඒත් ලෝකේ ජීවත් වෙන්න හොදම රට USA නෙවෙයි කියලත් දන්නවා බං . මෙඩිකල් ඉඳන් ටොයිලට් පේපර් එක වෙනකං USA වල සල්ලි නේ. සල්ලි නැති අය මහා පාරේ මැරිලා වැටෙන්නේ බෙහෙත් නැතුව
    USA eun enwalu mehe padinchi wzenn:lol:

    Ane bn kaluwo blpn mehe minissu kanna natuwa belle wala dagnn hati
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Oka toranna contry widhatada natnam worldwide da bn e kiwwa lankwan 1 indiawan 1 ehamda??
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බැසිල් රාජපක්ෂට මැසේජ් එකක් දැම්මා ඌට කොහොමද සිලෙක්ට් උනේ අහන්න. තාම රිප්ලයි එකක් නෑ
     
    • Haha
    Reactions: 0x9

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    USA eun enwalu mehe padinchi wzenn:lol:

    Ane bn kaluwo blpn mehe minissu kanna natuwa belle wala dagnn hati
    USA ලංකාව එක්ක Compare කරන එක තේරුමක් නැහැ නේ මිට්ටෝ 🤩


    අඩුම ගානේ ලංකාව දැන් බංගලාදේශය එක්කවත් Compare කරන්න බැහැ 😀