නාකි මයිනා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    subject eka hariyata dapan ban, nikanma " නාකි මයිනා " kiyala dapu nisa. math hithuwa mahindaya marila wenna athi kiyala
     
    • Haha
    Reactions: vee_kurulla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගොට්ටො, බැලයො, මුට්ටියො නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නෙ.....
     
    • Like
    Reactions: hasithayad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    subject eka hariyata dapan ban, nikanma " නාකි මයිනා " kiyala dapu nisa. math hithuwa mahindaya marila wenna athi kiyala
    EKA TAMAI BAN MARKETING LOL
    ME DAWAS WALA BALANN INNE U MARENNE KAWADDA KIYALA MATH DANGENA HITIYE HAHA
     
    • Haha
    Reactions: SLK_sri

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,065
    113
    මහින්දයා මුන්ගෙ කතා අහල හිතන්නෙ නියෝජනය වෙන්නෙ හැමෝගෙම මතේ කියල. තමන්ගෙ වටේ සර්කල් එක විතරයි දකින්නෙ. දකින අහන දේ විතරයි විශ්වාස කරන්නෙ. ඕන ගොනෙකුට ගොනාට අන්දන්න පුළුවන් ඩයල් එකක් වගේ 🤣
     
    • Like
    Reactions: Darkrange

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ මහල්ලාව අගමැති කරල මොකද්ද අරුන් රටට බලාපොරොත්තු වෙන සෙතේ ??
    unge sakkuwa pirenawa athi... aniwa... baiyonge wedi hariyak wahal karam karne ungewasiyata... habet tawa kotasak INNAWA ARA ATHE TIYAN GADGET EKA WEDA KARAN NISADA KOHEDA.... 😂😂😂
    I really can't believe why some people are still slavering this guy so I believe that washiya weda karan athi unta kiala.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    කවුද බං අරු පාලනය කරන පළාතේ ඉන්නේ. :lol: :lol: මෙහෙත් එදා ඔය නැටුම් ටික නටලා තිබබා AG office වලට තර්ජනය කරලා. උදේ එනකොටම හොඳ හුවක් දීලා එලවලා දැම්මා. වෙළඳ සංගම් ටිකයි office වල උණුයි ගම් වල උණුයි එකතු උනාම ඕකුන්ට ගූ යනවා. අන්තිමට හවස සභාපති ගේ ගේත් වටකරාලා.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    bayyo okkoma ohoma thama. kanna nathi unath okun lesiyen wenas wen na.