Kandy boys come here

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    danata full tank nethuwa magadi Gahanna balagena yanna epa,
    shape eke train eke gihin waren
    Issara car eke giya mama dan yanne train eke.

    Labai mahansith na.meka thama option eka.

    Mehe tharam wath ehe shed na.ambanaka traffic

    Lunch ekath onethaa?

    Kalin ticket book karanna oneda?
    ------ Post added on May 8, 2022 at 10:39 AM
    2nd class palayan 240yi
    ------ Post added on May 8, 2022 at 11:02 AM
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Train palayann.
    Jack ekak gahan eka set karan gahalat enna puluwan
    Apooo eeta lesi talk karala gahanawa. Owa gahala kaa gahuwoth chatar wenawa.

    2nd class palayan 240yi
    ------ Post added on May 8, 2022 at 11:02 AM
    2018 n passe train or bus ekaka kawadawath gihin ne ban. Mokakda mokakda wage. 🙄
    ------ Post added on May 8, 2022 at 11:06 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මෙහෙ කාර් වලට 5000ට වඩා දෙන්නෙ නැ බන්. සුකන සීන් එකක් තියෙන්නෙ. කොච්චියෙ වරෙන් අනාත වෙලා ඉන්න වෙයි. තියන තැන්වලත් මාර පොලිම් පෙට්‍රල් වලට පොලිමේ පෑය දෙකක් වගේ ඉදලා ගහ ගන්න පුලුවන්.

    පෙට්‍රල් තියෙන්නෙ ගොඩ වෙලාවට කටුගස්තොට යටිවාවල ශෙඩ් එකෙ

    කටුගස්තොට පොලිසිය ගාව

    කටුගස්තොට ඉන්ඩ්‍රා එක ගාව

    අලුත්පාර කුමාරගේ ශෙඩ් එකෙ

    උඩ පාර ඉස්මයිල් එකෙ

    කුන්ඩසාල මුනසිංහ ශෙඩ් එකෙ

    තැන්නෙකුබුර සමුකාර ශෙඩ් එකෙ

    දර්මරාජ ඉස්කොලේ ලග ශෙඩ් එකේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    book karannath puluwan. nathnam eda udeta booking office eken gannath puluwan. kalin book karaganna oka lesiyi. online unath puluwan. https://seatreservation.railway.gov.lk/mtktwebslr/
    Ela bro

    මෙහෙ කාර් වලට 5000ට වඩා දෙන්නෙ නැ බන්. සුකන සීන් එකක් තියෙන්නෙ. කොච්චියෙ වරෙන් අනාත වෙලා ඉන්න වෙයි. තියන තැන්වලත් මාර පොලිම් පෙට්‍රල් වලට පොලිමේ පෑය දෙකක් වගේ ඉදලා ගහ ගන්න පුලුවන්.

    පෙට්‍රල් තියෙන්නෙ ගොඩ වෙලාවට කටුගස්තොට යටිවාවල ශෙඩ් එකෙ

    කටුගස්තොට පොලිසිය ගාව

    කටුගස්තොට ඉන්ඩ්‍රා එක ගාව

    අලුත්පාර කුමාරගේ ශෙඩ් එකෙ

    උඩ පාර ඉස්මයිල් එකෙ

    කුන්ඩසාල මුනසිංහ ශෙඩ් එකෙ

    තැන්නෙකුබුර සමුකාර ශෙඩ් එකෙ

    දර්මරාජ ඉස්කොලේ ලග ශෙඩ් එකේ.
    Ela bro.
    5000 i da denne paya dekak polime idalath ohe?
    ------ Post added on May 8, 2022 at 11:42 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ela bro

    Ela bro.
    5000 i da denne paya dekak polime idalath ohe?
    ------ Post added on May 8, 2022 at 11:42 AM

    ඔව් බන් 8000ක ඉල්ලන්න ගිහින් මම බැනුමුත් අහ ගත්තා. ‍රජයෙන් කියන ගානට ඉල්ලගන්න මැදමුලන ශෙඩ් එකෙන් ගහ ගන්න කීවා 😢

    5000 තමා උපරිම දුන්නෙ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ඔව් බන් 8000ක ඉල්ලන්න ගිහින් මම බැනුමුත් අහ ගත්තා. ‍රජයෙන් කියන ගානට ඉල්ලගන්න මැදමුලන ශෙඩ් එකෙන් ගහ ගන්න කීවා 😢

    5000 තමා උපරිම දුන්නෙ.
    Mokakda shed eka? Hama ekema ohomada. Colombo wala 8000 k gahanawane ban.