Lunch ekath onethaa?I have stocks
550 per litre ( special rates dala denawa )
Kalin ticket book karanna oneda?Intercity train ekaka palayanko. 2.30 hours walin Kandy. A/C compartment ticket ekath 600rs wenne
Issara car eke giya mama dan yanne train eke.danata full tank nethuwa magadi Gahanna balagena yanna epa,
shape eke train eke gihin waren
2nd class palayan 240yiLunch ekath onethaa?
Kalin ticket book karanna oneda?
------ Post added on May 8, 2022 at 10:39 AM
Apooo eeta lesi talk karala gahanawa. Owa gahala kaa gahuwoth chatar wenawa.Train palayann.
Jack ekak gahan eka set karan gahalat enna puluwan
2018 n passe train or bus ekaka kawadawath gihin ne ban. Mokakda mokakda wage.2nd class palayan 240yi
------ Post added on May 8, 2022 at 11:02 AM
Ehenam avith ubalage thel tika gahan yanna one.petta palate enna epa apitat fuel na. tibbath que eka peyak dekak inna one.
book karannath puluwan. nathnam eda udeta booking office eken gannath puluwan. kalin book karaganna oka lesiyi. online unath puluwan. https://seatreservation.railway.gov.lk/mtktwebslr/Lunch ekath onethaa?
Kalin ticket book karanna oneda?
------ Post added on May 8, 2022 at 10:39 AM
Ela brobook karannath puluwan. nathnam eda udeta booking office eken gannath puluwan. kalin book karaganna oka lesiyi. online unath puluwan. https://seatreservation.railway.gov.lk/mtktwebslr/
Ela bro.මෙහෙ කාර් වලට 5000ට වඩා දෙන්නෙ නැ බන්. සුකන සීන් එකක් තියෙන්නෙ. කොච්චියෙ වරෙන් අනාත වෙලා ඉන්න වෙයි. තියන තැන්වලත් මාර පොලිම් පෙට්රල් වලට පොලිමේ පෑය දෙකක් වගේ ඉදලා ගහ ගන්න පුලුවන්.
පෙට්රල් තියෙන්නෙ ගොඩ වෙලාවට කටුගස්තොට යටිවාවල ශෙඩ් එකෙ
කටුගස්තොට පොලිසිය ගාව
කටුගස්තොට ඉන්ඩ්රා එක ගාව
අලුත්පාර කුමාරගේ ශෙඩ් එකෙ
උඩ පාර ඉස්මයිල් එකෙ
කුන්ඩසාල මුනසිංහ ශෙඩ් එකෙ
තැන්නෙකුබුර සමුකාර ශෙඩ් එකෙ
දර්මරාජ ඉස්කොලේ ලග ශෙඩ් එකේ.
Ela bro
Ela bro.
5000 i da denne paya dekak polime idalath ohe?
------ Post added on May 8, 2022 at 11:42 AM
Mokakda shed eka? Hama ekema ohomada. Colombo wala 8000 k gahanawane ban.ඔව් බන් 8000ක ඉල්ලන්න ගිහින් මම බැනුමුත් අහ ගත්තා. රජයෙන් කියන ගානට ඉල්ලගන්න මැදමුලන ශෙඩ් එකෙන් ගහ ගන්න කීවා
5000 තමා උපරිම දුන්නෙ.
Mokakda shed eka? Hama ekema ohomada. Colombo wala 8000 k gahanawane ban.
Den awoth gahanna puluwan wei. Math polime thama inne. Thawa 15l one full wennaEhenam avith ubalage thel tika gahan yanna one.![]()