Greencard 2023 Results baluwada?

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    USA ඉන්න එවුන් තමා දන්නේ එහේ කන Tax කට්ට . අපි මෙහෙ ඉඳන් සුරංගනා ලෝකෙකට යන්න වගේ try කරනවා 🤣🤣
    අපිත් එක්ක එකට වැඩ කරලා PhD වලට, නැත්නම් client onsite US ගියපු උන් කියන්නෙත් ඔහොම තමයි, එහේ එන්න එපා කියනවා හරි නැතිලු මහ රෑ වෙනකම් වැඩලු, weekend වලත් වැඩ cover කරන්න ඕනලු.. එත් බැලුවොත් උන් හැමදාම trip.. මම දන්න උන්ගෙන් studies වලට ගිහින් අයෙත් අවේ එකයි. එකත් උගේ wife ට එහෙ ඉන්න බෑ කියල.. නැත්න්ම උ එන්නෙත් නෑ

    එහේ ඉන්න එකෙක්ගේ blog එක post ඔක්කොම උන් travel කරපු places ගැන.. මේ වගේ තව places ගොඩක් තිබ්බ.. link එකේ මම දාන්නෑ උන්ගේ privacy එකට හරි නැති නිසා...
    Screenshot from 2022-05-08 11-48-06.png
    Screenshot from 2022-05-08 11-48-33.png
    Screenshot from 2022-05-08 11-51-59.png
    Screenshot from 2022-05-08 12-00-25.png
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    අපිත් එක්ක එකට වැඩ කරලා PhD වලට, නැත්නම් client onsite US ගියපු උන් කියන්නෙත් ඔහොම තමයි, එහේ එන්න එපා කියනවා හරි නැතිලු මහ රෑ වෙනකම් වැඩලු, weekend වලත් වැඩ cover කරන්න ඕනලු.. එත් බැලුවොත් උන් හැමදාම trip.. මම දන්න උන්ගෙන් studies වලට ගිහින් අයෙත් අවේ එකයි. එකත් උගේ wife ට එහෙ ඉන්න බෑ කියල.. නැත්න්ම උ එන්නෙත් නෑ

    එහේ ඉන්න එකෙක්ගේ blog එක post ඔක්කොම උන් travel කරපු places ගැන.. මේ වගේ තව places ගොඩක් තිබ්බ.. link එකේ මම දාන්නෑ උන්ගේ privacy එකට හරි නැති නිසා...
    View attachment 170233View attachment 170234View attachment 170235View attachment 170236
    නරකයි කියලා කිව්වේ නැහැ මචෝ . හොදට අතේ සල්ලි තියෙනවා නම් ඇමරිකාව සුර පුරයක්.

    ඒත් මම කතා කරේ දියුණූ රටක් හැටියට සමාජ සුබසාධනය වෙනුවෙන් ඇමරිකාව වෙන් කරන්නේ බොහොම අඩු මුදලක් .

    අඩුම ගානේ සෞඛ්‍ය සේවාවත් උන් free දෙන්නේ නැහැ.
    (ලංකාවට වඩා නම් කොහොමත් හොදයි)
     
    • Like
    Reactions: 0x9

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    නරකයි කියලා කිව්වේ නැහැ මචෝ . හොදට අතේ සල්ලි තියෙනවා නම් ඇමරිකාව සුර පුරයක්.

    ඒත් මම කතා කරේ දියුණූ රටක් හැටියට සමාජ සුබසාධනය වෙනුවෙන් ඇමරිකාව වෙන් කරන්නේ බොහොම අඩු මුදලක් .

    අඩුම ගානේ සෞඛ්‍ය සේවාවත් උන් free දෙන්නේ නැහැ.
    (ලංකාවට වඩා නම් කොහොමත් හොදයි)
    So what? People have money. They can afford great healthcare. Why are you trying to take everything for free? People work and pay for those services.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    නරකයි කියලා කිව්වේ නැහැ මචෝ . හොදට අතේ සල්ලි තියෙනවා නම් ඇමරිකාව සුර පුරයක්.

    ඒත් මම කතා කරේ දියුණූ රටක් හැටියට සමාජ සුබසාධනය වෙනුවෙන් ඇමරිකාව වෙන් කරන්නේ බොහොම අඩු මුදලක් .

    අඩුම ගානේ සෞඛ්‍ය සේවාවත් උන් free දෙන්නේ නැහැ.
    (ලංකාවට වඩා නම් කොහොමත් හොදයි)
    ඔව් මචන් එක හරි.. මම නොකිය කිව්වේ අපේ උන් කොහේ ගියත් තව ලංකාවේ එකක් එහෙට එනවට කැමති නැති එක ගැන.. ඔක්කොම නෙමෙයි 90% වගේ.. අපි එහෙම කාගෙන්වත් වචනකින් වත් උදව්වක් බාලපොරොත්තු වෙන එකත් වැරදියි තමයි... එත් ඔය අතරේ පුළුවන් උපරිම support එක දෙන අයත් ඉන්නවා..
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,478
    5,402
    113
    Colombo
    mage masina, puchi ge putha okkom greencard ekin giye, friends la innawa. eth awrudu 15k apply karnwa kisi luck 1k ne, den passport ahna hinda mag vitarai demme. wife apply kare ne
    2008 mage usa visa reject 1k tiyana wa ehinda reject wendo mnda
    මටත් වුනේ මෙහෙම සීන් එකක්..මම එක පාරයි බැලුවේ..මම එදා ඉන්දන් හිතන් හිටියේ එකපාරක් බලල නැත්නම් තේරිලා නැතුව ඇති කියලා...ඒ කටිටය දීලා තියෙන දවස වෙනකම් බලන්න ඕන නේද තේරිලාද කියල?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    ඔව් මචන් එක හරි.. මම නොකිය කිව්වේ අපේ උන් කොහේ ගියත් තව ලංකාවේ එකක් එහෙට එනවට කැමති නැති එක ගැන.. ඔක්කොම නෙමෙයි 90% වගේ.. අපි එහෙම කාගෙන්වත් වචනකින් වත් උදව්වක් බාලපොරොත්තු වෙන එකත් වැරදියි තමයි... එත් ඔය අතරේ පුළුවන් උපරිම support එක දෙන අයත් ඉන්නවා..
    ලංකාවේ ඉඳන් රට ගිහින් ඉන්න එවුන් 99% කුහකයි . උන්ගේ ලොකුකම FB එකේ පෙන්වන්න විතරයි උන්ට ඕනේ වෙන එකෙක් උන්ගේ තත්වෙට එනවට උන් කැමති නෑ.

    උන් හිතාගෙන ඉන්නේ උන් රට ඉදලා අපුවාහම හෙන ලොකු පොරවල් අපි කුක්කෝ වගේ ඉන්න ඕනේ කියලා.

    ඔය රට ඉන්න කුහක එවුන් ගණන් ගන්න හොඳ නැහැ බං . ඇග ට ගන්නත් හොඳ නැහැ ඕකුන්ගෙන් ඇති වැඩකුත් නැහැ නේ😀

    අනිත් එක ලංකාවේ එකෙක්ට උදවු කරලා ඌ ඉන්න රටට ගත්තොත් අපේ එවුන් මුලින්ම කරන්නේ ගත්තා එකාට ඇණයක් වෙන එක .මේක නිසා කවුරුවත් ලංකාවේ එකෙක් නම් වැඩ කරන තැනකට වත් ගන්න කැමති නැහැ
     
    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    ada okkoma results avithda nathnm davasa gaane select karanavada un ara kiyala thibba davasa wenakan
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,658
    3,975
    113
    මටත් වුනේ මෙහෙම සීන් එකක්..මම එක පාරයි බැලුවේ..මම එදා ඉන්දන් හිතන් හිටියේ එකපාරක් බලල නැත්නම් තේරිලා නැතුව ඇති කියලා...ඒ කටිටය දීලා තියෙන දවස වෙනකම් බලන්න ඕන නේද තේරිලාද කියල?
    Na ehema balana one na. Result release karapu dawase baluwama athi