අපිත් එක්ක එකට වැඩ කරලා PhD වලට, නැත්නම් client onsite US ගියපු උන් කියන්නෙත් ඔහොම තමයි, එහේ එන්න එපා කියනවා හරි නැතිලු මහ රෑ වෙනකම් වැඩලු, weekend වලත් වැඩ cover කරන්න ඕනලු.. එත් බැලුවොත් උන් හැමදාම trip.. මම දන්න උන්ගෙන් studies වලට ගිහින් අයෙත් අවේ එකයි. එකත් උගේ wife ට එහෙ ඉන්න බෑ කියල.. නැත්න්ම උ එන්නෙත් නෑUSA ඉන්න එවුන් තමා දන්නේ එහේ කන Tax කට්ට . අපි මෙහෙ ඉඳන් සුරංගනා ලෝකෙකට යන්න වගේ try කරනවා![]()
නරකයි කියලා කිව්වේ නැහැ මචෝ . හොදට අතේ සල්ලි තියෙනවා නම් ඇමරිකාව සුර පුරයක්.අපිත් එක්ක එකට වැඩ කරලා PhD වලට, නැත්නම් client onsite US ගියපු උන් කියන්නෙත් ඔහොම තමයි, එහේ එන්න එපා කියනවා හරි නැතිලු මහ රෑ වෙනකම් වැඩලු, weekend වලත් වැඩ cover කරන්න ඕනලු.. එත් බැලුවොත් උන් හැමදාම trip.. මම දන්න උන්ගෙන් studies වලට ගිහින් අයෙත් අවේ එකයි. එකත් උගේ wife ට එහෙ ඉන්න බෑ කියල.. නැත්න්ම උ එන්නෙත් නෑ
එහේ ඉන්න එකෙක්ගේ blog එක post ඔක්කොම උන් travel කරපු places ගැන.. මේ වගේ තව places ගොඩක් තිබ්බ.. link එකේ මම දාන්නෑ උන්ගේ privacy එකට හරි නැති නිසා...
View attachment 170233View attachment 170234View attachment 170235View attachment 170236
So what? People have money. They can afford great healthcare. Why are you trying to take everything for free? People work and pay for those services.නරකයි කියලා කිව්වේ නැහැ මචෝ . හොදට අතේ සල්ලි තියෙනවා නම් ඇමරිකාව සුර පුරයක්.
ඒත් මම කතා කරේ දියුණූ රටක් හැටියට සමාජ සුබසාධනය වෙනුවෙන් ඇමරිකාව වෙන් කරන්නේ බොහොම අඩු මුදලක් .
අඩුම ගානේ සෞඛ්‍ය සේවාවත් උන් free දෙන්නේ නැහැ.
(ලංකාවට වඩා නම් කොහොමත් හොදයි)
If they don't have money???So what? People have money. They can afford great healthcare. Why are you trying to take everything for free? People work and pay for those services.
They have to work and somehow find money. Typical Srilankan mentality. Free loadersIf they don't have money???
How about disable peoples ?They have to work and somehow find money. Typical Srilankan mentality. Free loaders
There are social programs to help people. Not like they have zero options.How about disable peoples ?
ඕක කවද වෙනකම් බලන්න පුළුවන්ද බන් තේරිලා නැත්තනම් දැනට?Ada results enawa neda kukulo, good luck guys n girls
ඔව් මචන් එක හරි.. මම නොකිය කිව්වේ අපේ උන් කොහේ ගියත් තව ලංකාවේ එකක් එහෙට එනවට කැමති නැති එක ගැන.. ඔක්කොම නෙමෙයි 90% වගේ.. අපි එහෙම කාගෙන්වත් වචනකින් වත් උදව්වක් බාලපොරොත්තු වෙන එකත් වැරදියි තමයි... එත් ඔය අතරේ පුළුවන් උපරිම support එක දෙන අයත් ඉන්නවා..නරකයි කියලා කිව්වේ නැහැ මචෝ . හොදට අතේ සල්ලි තියෙනවා නම් ඇමරිකාව සුර පුරයක්.
ඒත් මම කතා කරේ දියුණූ රටක් හැටියට සමාජ සුබසාධනය වෙනුවෙන් ඇමරිකාව වෙන් කරන්නේ බොහොම අඩු මුදලක් .
අඩුම ගානේ සෞඛ්‍ය සේවාවත් උන් free දෙන්නේ නැහැ.
(ලංකාවට වඩා නම් කොහොමත් හොදයි)
මටත් වුනේ මෙහෙම සීන් එකක්..මම එක පාරයි බැලුවේ..මම එදා ඉන්දන් හිතන් හිටියේ එකපාරක් බලල නැත්නම් තේරිලා නැතුව ඇති කියලා...ඒ කටිටය දීලා තියෙන දවස වෙනකම් බලන්න ඕන නේද තේරිලාද කියල?mage masina, puchi ge putha okkom greencard ekin giye, friends la innawa. eth awrudu 15k apply karnwa kisi luck 1k ne, den passport ahna hinda mag vitarai demme. wife apply kare ne
2008 mage usa visa reject 1k tiyana wa ehinda reject wendo mnda
ලංකාවේ ඉඳන් රට ගිහින් ඉන්න එවුන් 99% කුහකයි . උන්ගේ ලොකුකම FB එකේ පෙන්වන්න විතරයි උන්ට ඕනේ වෙන එකෙක් උන්ගේ තත්වෙට එනවට උන් කැමති නෑ.ඔව් මචන් එක හරි.. මම නොකිය කිව්වේ අපේ උන් කොහේ ගියත් තව ලංකාවේ එකක් එහෙට එනවට කැමති නැති එක ගැන.. ඔක්කොම නෙමෙයි 90% වගේ.. අපි එහෙම කාගෙන්වත් වචනකින් වත් උදව්වක් බාලපොරොත්තු වෙන එකත් වැරදියි තමයි... එත් ඔය අතරේ පුළුවන් උපරිම support එක දෙන අයත් ඉන්නවා..
Na ehema balana one na. Result release karapu dawase baluwama athiමටත් වුනේ මෙහෙම සීන් එකක්..මම එක පාරයි බැලුවේ..මම එදා ඉන්දන් හිතන් හිටියේ එකපාරක් බලල නැත්නම් තේරිලා නැතුව ඇති කියලා...ඒ කටිටය දීලා තියෙන දවස වෙනකම් බලන්න ඕන නේද තේරිලාද කියල?