UPS Battery

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    කොළබ අවට අඩුවට ups battery එකක් ගන්න හොඳ තැනක් මොකක්ද???
    උබ පොඩ්ඩක් electronic පැත්තගැන දන්නවනම්..
    කයිජි වගේ හෝ Amaron වගේ 12ah බැටරියක් ඕකට ගහපන් වයර් එලියට දිගට හදාගන.
    එතකොට වැඩි බලයතුත් එනවා.

    Traditional විදියටම ups එක ඇතුලට දාන එකක්ම හොයනවනම් අදාල කරගන්න එපා
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    machan thawa tikak detail denna puluwanda? eka normal charge wenawada awulak nathuwa ara battery wage?

    Mageth thiyenne 1.2Kv ekak..dan hitinne na power wadiya..kela wela inne
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    machan thawa tikak detail denna puluwanda? eka normal charge wenawada awulak nathuwa ara battery wage?

    Mageth thiyenne 1.2Kv ekak..dan hitinne na power wadiya..kela wela inne
    Charg වෙන එක ගැටළුවක් වෙන්නේ නෑ..
    Ups බැටරි එක(7.2ah) charge වෙන්නේ 0.5-1.0 amp වගේ අගයකින්.ඒ ගානට ups එකෙන් සිමාකරලා දෙන්නේ.

    12ah එකක් උනත් ඒ ගානෙන් charge උනාට ගැටළුවක් නෑ කියන එක මගේ විශ්වාසය.
    45ah එකක් ඒ ගානෙන් charge වෙලා බැ.
    මොකද එහෙම charg වෙලා full වෙන්න දවස්දෙකක්වත් ඕනා නිසා.

    Motocycle බැටරි එක UPS එකෙන් CHARGE කරලා වැඩ test කරලා තියනවා.

    වාහන බැටරි නිසා, ඔයවගේ පවිච්චියකදී එහි කල් පැවැත්ම මට සහතික දෙන්න බැ.
    නමුත් මම ඔය option එක තෝරාගන්නවා, මට ups බැටරියක් ගන්න ඕනා උනොත්
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Thanks machan..

    mage danata thiyenne 8.2 Ah 2k..

    Daanawanam motor cycle battery unath athi da? i mean ewage power hold eka original ena ekata wada godak wadi da?

    Naththan car battery ekakma dana eka labai da eka para..tutorials ehema mona hari thiyenam dahan..