කොළබ අවට අඩුවට ups battery එකක් ගන්න හොඳ තැනක් මොකක්ද???
උබ පොඩ්ඩක් electronic පැත්තගැන දන්නවනම්..කොළබ අවට අඩුවට ups battery එකක් ගන්න හොඳ තැනක් මොකක්ද???
Charg වෙන එක ගැටළුවක් වෙන්නේ නෑ..machan thawa tikak detail denna puluwanda? eka normal charge wenawada awulak nathuwa ara battery wage?
Mageth thiyenne 1.2Kv ekak..dan hitinne na power wadiya..kela wela inne