කිරිබත්ගොඩ සූසයිඩ් එක ☹️

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රෙකෝඩ් කරන එකා කියනවා ඇහෙනවා "මූ නම් මැරෙන්න යන්නේ කියලා"
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    මූ අද හොර මගුල් සීන් එකකට ගෑනිට මන්නෙන් කොටනවා බිම දාගෙන. ඊට පස්සෙ ඔය වැඩේ කරන්නෙ. මේක පරන එකක් නෙමෙ , අද. ගෑනි හොස්පිටල් කියලා කියන්නෙ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොඳ වැඩේ හැබැයි.. අර ගෑනිට පැත්ත දාලා කොටනවා දැක්කද? අනාත සිංහලයෙක්..
     
    • Sad
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    කවුද මැරෙන්න යන කෙනාට ටෝච් එක ඇල්ලුවෙ. එහෙම නොකලනම් නොමැරී බිමට වැටෙන්නත් ඉඩ තිබුනා
    ඌ තමා හොදටම කරන්නෙ අරූ අතපත ගගා ඉන්නව හොයාගන්න බැරුව මුන් ටෝච් එක ගහල දෙනව
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවෙ කිරිබත්ගොඩ කෙල්ලට පිහියෙන් ඇනල මේ සුවසයිඩ් කරගන්නේ, කෙල්ල හොස්පිටල් එකේ
     
    • Like
    Reactions: Solo Rider

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඕකට වඩා ළග ඉඳලා ගත්ත වීඩියෝ එකක් මං ගාව තියෙනවා.
    කිරිබත්ගොඩ ගෑනියෙක් කපලා මරලා මූව අහු වෙලා. මිනිස්සු ගහලා මරයි කියලා බයට මූ කරන්ට් වයර් එකට පනින්නේ
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඕකට වඩා ළග ඉඳලා ගත්ත වීඩියෝ එකක් මං ගාව තියෙනවා.
    කිරිබත්ගොඩ ගෑනියෙක් කපලා මරලා මූව අහු වෙලා. මිනිස්සු ගහලා මරයි කියලා බයට මූ කරන්ට් වයර් එකට පනින්නේ
    පස්සෙන් ගිහින් ගත්ත එකක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    නෑ එතනම පල්ලෙහා ඉදලා ගත්ත එකක් මේ වීඩියෝ එකේ දුර ඉදලනේ අරන් තියෙන්නේ
    මොහොකහරි අප්ලෝඩ් කරලා දාපන්කො. දැන් දැකලා ඉවර හින්දා කොහොමත් එකයි
     
    • Dislike
    Reactions: janaka_jr