Kumara welgama Lept

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මිනිහා මහින්ද විරුද්ධව වාදියෙක් නේද
     
    • Like
    Reactions: proceso

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    225 ම ලේෆ්ට් වෙන්න ඕනේ හැබැයි දැන් ඇති බන්

    වෙලගමයටා මම බැනලා ඇති හැබැයි වූ ක්කිව්ව එක දෙයක් හරි දවසක් වත් ප්රෙදේශීය සබාවේ හිටපු නැති එකෙක් ගෙන්න එපා කියලා ඉම්රාන් කාන් ගොටාබය

    keheliya rambukwella sanipen da ban?
    කෙහෙලියට ඇත තියන්න බහ බන් බහිරව කන්දේ ගෙයක් තියනවා ඔකාගේ කෙලින්ම ටවුන් එකම තමයි කෝ කට්ටිය
    ------ Post added on May 9, 2022 at 10:49 PM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පවුල් අවුල් වලට රටක් මරාගන්නව.
    ගොඨ ගන්න වගේ හදන්නෙ කන්ට්‍රොල් එක කොරොනා ආපු මුල්ම වටේ වගේ.
    hebeyi ehema unoth oka hadayida ban... mokada enne milatry power ekkane
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    පව් පව් බං ඒ මනුස්සයා. ඒ මනුස්සයා ඇත්ත කතා කළේ හැම වෙලේම. ඕක නං ආණ්ඩුවෙන් කරපු වැඩක්