දැන් අරගලේ දිශාව වෙනස්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අරගලේ යන්නෙ කාදිනල් දිශාවට, කාදිනල් පොන්නය ගුපි ජෙප්පන්ට මoකොල්ල කාල ගිනි තියල දාන්ඩ උගන්නල තියෙන්නෙ
     
    • Like
    Reactions: kaveezh

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දැන් අරගලේ යන්නෙ කාදිනල් දිශාවට, කාදිනල් පොන්නය ගුපි ජෙප්පන්ට මoකොල්ල කාල ගිනි තියල දාන්ඩ උගන්නල තියෙන්නෙ
    උබ තාම කෑවේ නැද්ද ??
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සාමකාමී විරෝධයට ගැහුව එකේ විපාකෙ තමයි ඉතින්.
    මේ යන විදිහ හරි නෑ . තවත් ගහන්න හොද නෑ . අරගලේ පරන විදිහට යන්න ඕන දැන් . හැබැයි ජොනිය ආවොත් මරන්න ඕන
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ow Patta Sathutui.. Sri Laankikayek washayen... Pattama Sathutui..
    බදුර් නානා ශනීපෙන්ද ? කාන්තන්කුඩියේ නේ ඉන්නේ ? බයික් එකේ යද්දී හෙල්මට් දාන්න තම්බි හොඳේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් මේ වැඩකරන්නේ ස්ජබ ,ජෙප්පෝන්ගේ වැඩ. නැතිව අරගලේ උන් නෙවෙයි
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    රිෂාඩ් රවුෆ් ගෙවල් ගිනිතියන්නෙ නැද්ද
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    පුලුවන් තරම් සාමකාමීව ඉන්න හැබැයි ඉරාජ් ඩෑන් වගේ එවුන් දැක්කොත් නෙලන්නත් අමතක කරන්න එපා .