master plan

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හමුදාපාලනයක් දාන්නත් රටේ සල්ලි තියෙන්න එපයි හුත්තො
    ඔය මගුල් දැම්මාම අර එන නැව් ටිකත් හරවගෙන යයි. එතකොට සවෙන්ඩ්‍රත් බඩගින්නෙ අපිත් බඩගින්නෙ
    සාමාන්ය දනීමක් නෑ උබලට
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හමුදාපාලනයක් දාන්නත් රටේ සල්ලි තියෙන්න එපයි හුත්තො
    ඔය මගුල් දැම්මාම අර එන නැව් ටිකත් හරවගෙන යයි. එතකොට සවෙන්ඩ්‍රත් බඩගින්නෙ අපිත් බඩගින්නෙ
    සාමාන්ය දනීමක් නෑ උබලට

    okunta owa vadak na bn...oya pakaya hamudawa dala palanaya karana deyak karai vage...okata mongal...hitan inne hitler part 2 kiyala
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    හමුදාපාලනයක් දාන්නත් රටේ සල්ලි තියෙන්න එපයි හුත්තො
    ඔය මගුල් දැම්මාම අර එන නැව් ටිකත් හරවගෙන යයි. එතකොට සවෙන්ඩ්‍රත් බඩගින්නෙ අපිත් බඩගින්නෙ
    සාමාන්ය දනීමක් නෑ උබලට
    දාන්න ඉඩ තියනවා, මොකද යන යකා දැන් කොරහත් බිඳගෙන යන්නේ.

    උන්ට ගානක් නෑ මිනිස්සුන්ට කන්න තිබුනත් නැතත්.

    උන් රට පනී
     
    • Haha
    Reactions: Glitch

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    890
    113
    Ow ne ban math hithanne mun gemak dei ita passe un wena ratwal walata pani lankawe inna baha kiyala kelinma refuge yai
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    කූබියො බලන උන්නම් සාපයක් බන් :lol:
    Ekama de Naki maina haduwe unge henchayiyo lawwa gam deka akulola Man yanne ne kiyala bale inna.

    Hithuwe Lankawe anik minissu ponnayo wage balan idivi kiyala. 😁 Dan Army , Navy , Police okkoma dekata bedilalu inne athulenma. Godak kollo clueless lu inne. Hari haman leader kenek awanam dan hari.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    දැන් පොලිසියටත් ගහනවා. රෑ වෙද්දි හමුදාවටත් ගහයි. ඊට පස්සේ විරෝ ගෙන හිටපල්ලා. අනුර කුමාර නෙමෙයි අපිට ඕන මොකෙක්වත් අගමැති ජනාධිපති කරන්න වෙන්නේ නෑ.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    okunta owa vadak na bn...oya pakaya hamudawa dala palanaya karana deyak karai vage...okata mongal...hitan inne hitler part 2 kiyala
    ඒක වෙන්නෙ නෑ
    හමුදාවෙ උන් කන්න බොන්න නැති උනාම එක්කො දාල යයි
    නැත්තම් ඉතින් ශවේන්ද්‍ර ත් ලෙප්ට් තමා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,747
    113
    Dubai
    මචන්ලා මේක දැන් යන පැත්ත එච්චර හොඳ මදි. මහ එව්න් තීරණේකට ඇවිල්ලා මොකක් හරි ලබ්බේ ආණ්ඩුවක් පත් කරගෙන මේක ඉවරයක් කරේ නැත්නම් මහා විනාසයක් වෙයි හෙට අනිද්දා වෙනකොට. 83 කෝලාහලේ වගේ වෙන්න යන්නේ. සීන් එක වැරදි පාරක යයි වගේ
     
    • Like
    Reactions: thomian and lilman

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් පොලිසියටත් ගහනවා. රෑ වෙද්දි හමුදාවටත් ගහයි. ඊට පස්සේ විරෝ ගෙන හිටපල්ලා. අනුර කුමාර නෙමෙයි අපිට ඕන මොකෙක්වත් අගමැති ජනාධිපති කරන්න වෙන්නේ නෑ.
    හ්හ් හ්හ් හා.... ඔය එන්නේ එලිපිටම :lol: ලප කුමාර ජනාධිපති කරන්ඩ තමයි මාස ගානක ඉදන් ගේමක් දුන්නේ නේත?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    දැන් ලබ්බේ master plan එකක් නෑ බන්, ගැහුව master plan එක තමයි ඔය කෙල වෙලා තියෙන්නෙ. දැන් රෙවිලා පුක හෝදලම එපා වෙලා ඇත්තෙ.
     
    • Haha
    Reactions: HAneo and Glitch

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලට කාලෙක ඉදන් නේ කියන්නේ හමුදාවේ සහය තියනවා කියන එක. ඕක කරන්න පුලුවන්නම් කරලා හුගක් කල්. හමුදා පාලනයක් සාර්ථක වෙන්න නම් රජය කේස් වෙලා රටේ ආර්ථික තත්වය හොදට තියෙන්න ඕනේ. දැන් ඉන්නේ එදා වෙල කන්න නැති මිනිස්සු. මල පැනලා. ඕකම ඉතින් හමුදාවේ යටත් තියනවා. පොලිසියේ යටත් තියනවා. උන්ට ෂුවර් එකක් තියේ නම් ගොටාත් යනවා කියන එක උන් බය නැතුව වෙපන් එක හරවනවා අනික් පැත්තට. මොකද හමුදා විනය කැඩුවා කියන්නේ වාහනේ ලයිසන් නැතුව ගිහින් අහු උනා වගේ නෙමේ. ඒක දැන් දැන් උන්ට ෂුවර් එක එනවා. ඔන්න බලපන් ඉස්සරහදි වෙන වැඩේ.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,362
    2,739
    113
    Mona Hamuda palanada ban. Thamunge maha gewal kudu karan or amma appage sohona kudu karan mastwr plan gahanna munta puke idan pissuda ban.
    රාජ්‍ය බාෂා පනතේ ඉදන් පාස්කු ප්‍රහාරය වෙනන්කන්ම උන් දේවල් ඒ ඒ කාල වල බලයේ හිටපු උන්ගේ මාස්ටර් ප්ලැන් තමයි . මේකත් එහෙම වෙන්න පුළුවන් . හෙට අනිද්දා හමුදා පාලනයක් ඇති උනොත් උබල පුදුම වෙන්න එපා . පැහැර ගැනීම් මිනි මැරීම් වලට පොලිචියට වඩා හමුදාවේ ඉන්න උන් දක්ෂයි . සුදු වැන් වල අවෙත් හමුදාවේ unit එකක් බව උබල අමතක කරන්න එපා
     

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    Hamuda palanayak ava kiyala unta kanna nathi ven na harakune.
    _92470554_kim_food_afp.jpg