කටුවපිටිය update please

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Lol අපි ඔව කලින්ම කිවා ,පොලිසිය ඔවට වෙඩි තියන එකක් නැ මොකට මානව හිමිකම් කැඩුව කියල චෝදනා දමා ගන්ඩද..
    හොද වැඩේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,756
    113
    දෙහිවල
    කිසිම අවුලක් නැහැ..
    ජාතිවාදය අවුස්සන කිරියෙ උන්ගෙන් පරිස්සමින් වෙන්න.