අද රෑ 12න් පස්සෙ strike එකක් යනව කියල ආරංචියක් තියනව ද
manarrow Well-known member Jan 31, 2015 5,036 5,228 113 May 10, 2022 #1 අද රෑ 12න් පස්සෙ strike එකක් යනව කියල ආරංචියක් තියනව ද
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 May 10, 2022 #2 ලොල් යකෝ…strike කරන්නේ දේශපාලුවන්ට විරුද්දවද ? ඕක කරාම කාටද පාඩු. Reactions: .::J@S::. and jhnnwp
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල May 10, 2022 #3 අඩෝ ඇත්තද ceb මේපාර පඩි ගෙව්වෙ හෙඩ් ඔෆිස් උගස් තියල කියල.. Reactions: Darkseid and pramodh87
manarrow Well-known member Jan 31, 2015 5,036 5,228 113 May 10, 2022 #4 nicjosh83 said: ලොල් යකෝ…strike කරන්නේ දේශපාලුවන්ට විරුද්දවද ? ඕක කරාම කාටද පාඩු. Click to expand... ලොකු එකක් කියල කියන්නෙ
nicjosh83 said: ලොල් යකෝ…strike කරන්නේ දේශපාලුවන්ට විරුද්දවද ? ඕක කරාම කාටද පාඩු. Click to expand... ලොකු එකක් කියල කියන්නෙ
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka May 10, 2022 #5 ඊයේ රෑ 12 ඉඳන් නේද කරනවා කිව්වේ.
manarrow Well-known member Jan 31, 2015 5,036 5,228 113 May 10, 2022 #6 dabba1983 said: ඊයේ රෑ 12 ඉඳන් නේද කරනවා කිව්වේ. Click to expand... දන් නෑ තරමක් confirm inside news එකකින් ආවෙ
dabba1983 said: ඊයේ රෑ 12 ඉඳන් නේද කරනවා කිව්වේ. Click to expand... දන් නෑ තරමක් confirm inside news එකකින් ආවෙ
dilann Well-known member Jul 6, 2018 66,554 164,920 113 එකමත් එක රටක May 10, 2022 #8 කඩවල් කඩයි, ගෙවල් වලට හොරු පනී, ගෑනු උස්සන් යයි... Reactions: Smartm and zid2021
kinkon Well-known member Aug 5, 2007 115,741 2 115,671 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 10, 2022 #9 ආණ්ඩුවක් නැති එකේ මොකට කරනවද මන්ද
magix Well-known member Nov 1, 2010 3,810 5,992 113 May 10, 2022 #10 dilann said: කඩවල් කඩයි, ගෙවල් වලට හොරු පනී, ගෑනු උස්සන් යයි... Click to expand... මේක මම කියපු අනාවැකියක්
dilann said: කඩවල් කඩයි, ගෙවල් වලට හොරු පනී, ගෑනු උස්සන් යයි... Click to expand... මේක මම කියපු අනාවැකියක්
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 May 10, 2022 #11 All essential staff works and will provide continues power. Rest of the staff is on strike.
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 May 10, 2022 #12 POWER CUT TO ALL OF THE PLACES THESE BUGGERS ARE NOW