හමුදා බෆල් රථ කොලබට. ගෝටා බංකර් වෙයි. මයිනා ගෙ උපදෙස් හමුදාව නොසලකා හරී

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113


    මයිනා ට මූණටම කියලා අණ දෙන්න ඔයාට අයිතියක් නෑ කියලා. මයිනට බෙහෙත්‌ ගන්න කොළබ එන්න විදිහක් නෑලු.

    🙏🙏🙏
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    do not destroy any property whether is belongs to a corrupt person or not. Destruction is not the way forward. Only JVP wants violence and killings. Do not fall to them as it happened in 89-90. Gota will not resign and use military to justify his position.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    බෆල් නෙවි බන් APC. (BTR or clones)
    තෙල් එහෙම කොහෙන්ද දන්නේ නෑ මේවට. හය්බ්රිඩ් නිසා තෙල් හොදට කරනවා මේවගේ ට්‍රැෆික් එකේ උනත්
    මිනීමරුවා ෂෝ එකට කැමති නිසා ප්රාධාන පාරක ට්‍රැෆික් එකේ පේන්න දාන්න ඇති
    දුරට දැක්කේ අරුන් කොළ අතු ඇඳගෙන ඉන්නවා වගේ
    2010 න පස්සේ ආව සෙට් එකට පඩේ දාන්න චාන්ස් එකක් ඇවිල්ලා
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍යම වෙලාවක්.
    ත්‍රිවිධ හමුදාවෙත් ඉන්නේ සාමාන්‍ය ජනතාවනේ. යුද්ධෙ දිනලා බේරගත්ත ලංකාව, රාජපක්ෂ හොරු බංකොලොත් කරා කියලා තේරෙනවනේ. ජීවත් වෙන්න එන්න එන්නම අමාරු වෙනවා කියලා තේරෙනවනේ. ලංකාව ගොඩ ගන්න නං මේ දේශපාලුවෝ පන්නලා රට දියුණු කරන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන පිරිසකට මේ රට කරන්න දෙන්න ඕනේ. ඒකට අනිවාර්යෙන් ත්‍රිවිධ හමුදාවෙත්, අධිකරණයෙත්, පොලිසියෙත් සහයෝගය ඕනේ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මයිනා ට මූණටම කියලා අණ දෙන්න ඔයාට අයිතියක් නෑ කියලා. මයිනට බෙහෙත්‌ ගන්න කොළබ එන්න විදිහක් නෑලු.
    source ?