owata hodata thel karanne na machan danna widiyata, Yuddayak wage winasa wena, pana beran inna wena situation ekakata hadana vehicles wlata fuel save karala wadak nane neda...?ඕවට තෙල් කොච්චර කරනවද බන්?![]()
අපරාදේ බන් තෙල්View attachment 170863
2kpmpl ,300L tank so 600km range
දැන් මට කියපන් මචන් මොකක්ද හදිස්සි අවස්තාව? මේ එළියේ හිටි මිනිස්සු ඔක්කොම ඊයේ රැ ගෙදර. බලපන් පාරවල් ඔක්කොම ක්ලියර්. මොකක්ද හදිස්සිය? මේ නන්දසෙනට ඕනේ ලේ බලන්න පලි ගන්න බන්. එකයි ඔය ගෙනත් නවත්තන්නේ. එක දෙකට එකයි හමුදාවට ඕනේ කමක් නැ ආයුද නැති මිනිස්සු මරන්න කියන එක නම් ටිකක් දුරට හරිවැරදි ප්‍රචාර අවශ්‍ය නොවේ. හමුදා ආණ්ඩුවක් පිහිටුවනවාය යන කතාව මට අනුව පදනමක් නැති කතාවකි.
1. හමුදා ආණ්ඩුවක් පිහිටෙව්වොත් ජාත්‍යන්තර වශයෙන් කෙල වෙනවා. මේ ආර්ථික අර්බුදය අස්සේ ඕක කරගන්න කාටවත් උවමනාවක් නැත.
2. මේ වෙලාවේ ව්‍යවස්ථා විරෝධී වැඩ කර පිස්සු නායකයෙකුට ඕනෑ හැටියට නටා පීචන් වෙන්නට හමුදාවට උවමනාවක් නැත. ගෝටා උනත් ඒ වගේ දෙයක් හිතයි කියා මම හිතන්නේ නැත.
3. හමුදා ආණ්ඩුවක් පිහිටුවා බලහත්කාරයක් ගෙනගියා කියමු. ඒක හැමදාම පවත්වා ගන්න බැරිය. රටක හැම එකාම මරන්න අවශ්‍ය වෙඩි උණ්ඩ ප්‍රමාණයක් බොහෝ රටවල හමුදා සතුව නැත. හරි, එහෙම කළත් ඒවා ඉවර වුනාම ඉතුරු වෙඩි බලය දෙන්න කිසිම රටක් ඉදිරිපත් වෙන්නෙවත් නැත.
මෙතන වෙලා ඇත්තේ හදිසි අවස්ථා ප්‍රකාරව සන්නද්ධ හමුදා කැඳවීමක් පමණි. මහජන සාමය ආරක්ෂා කිරීමට පොලිසියට අමතරව ඔවුන්වද යෙදවීම පමණි.
මොන මගුල ක් කරනවා ද මන්දා මේවා පාරේ දාගෙන
මිලිටරි අන්තයට ගිහිල්ලත් බෑ , ඒවගේම කඩාකප්පල් කාරින්ට කොලබහෝ අනිත් ප්‍රදේශ දීලත් බෑ.අපරාදේ බන් තෙල්
අපේ එවුන්ගෙත් වැරැද්ද. ගෙවල් වාහන කුඩු කරන එක ආතල් එකක් කරගත්තා. සීමාව පන්නලා මේ දේ කරන්න පාර කපලා දුන්නා.
දවස ගානේ යන්නෙ ගෝටාගෝගම මෑද්දෙන් වැඩට, එක දවසක ඔතන එකෙක් එක වාහනයක් හිර කලේ නෑ. කොච්චර ට්‍රෆික් උනත්, වාහන වල එවුන් එතන හොන් ගෑහුවෙ නෑ. (හරක් එකෙක් දෙන්නෙක් ඇරුනම ) එතන විනයක්, හික්මීමක් තිබුනා, අරමුනක් තිබුනා.
ඒ විනය අනිත් ගොබ්බ හරක් කැඩුවා, සමහරු ආතල් එකක් කර ගත්තා. සමහරු ගෙදරට මදි පාඩු බඩු ටික හොයාගන්න ක්‍රමයක් විදිහට මෙක ප්‍රයොජනයට ගත්තා. එහෙම හරක් වෑඩිවෙන්න ගත්තම මේ දෙවල් සමාජයෙන්ම ඔනේ කියන මතයක් ආන්ඩුවට ගෙන්න ලෙසියි.
දැන් අරගලය එක පැත්තක යද්දී හොරු ටිකයි ඇරියස් කාරයෝ ටිකයි පාරට බැහැලා හොරකං කරනවා
රටේ දැන් තියන ප්‍රශ්න තුවක්කු උස්සන් ඇවිත් ආමි පාට් දාල විසදනන පුලුවන් ඒව නෙවෙයි.. මිනිස්සුන්ට කන්න බොන්න නැ, තෙල් නෑ, රස්සාවක් කරගන්න නෑ..මිලිටරි අන්තයට ගිහිල්ලත් බෑ , ඒවගේම කඩාකප්පල් කාරින්ට කොලබහෝ අනිත් ප්‍රදේශ දීලත් බෑ.
කැඩෙන ,බිදෙන , තැලෙන හැම අමානෝ ශීට් එකකට පවා මෙහෙන් ඩොලර් යනවා මම හිතන්නෙ.
Soviet badu tamai

උබ ඔතන සදහන් කරපු ප්‍රශ්න ටිකට වඩා ප්‍රශ්නයක් ඇවිත් තියනවා..රටේ දැන් තියන ප්‍රශ්න තුවක්කු උස්සන් ඇවිත් ආමි පාට් දාල විසදනන පුලුවන් ඒව නෙවෙයි.. මිනිස්සුන්ට කන්න බොන්න නැ, තෙල් නෑ, රස්සාවක් කරගන්න නෑ..
රටේ නායකයෙක් කියල හුකන්නෙක් හිටියට ඌට මොකෙක් හරි ලියල වැරදි හදල දෙන කතාවක් කට පුක කරගෙන බලාකියවීම ඇරෙන්න තමන්ගෙන්ම එන අදහසක් රටට කියන්න තරම් දැනුමක් නෑ.. කෝ ඌ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී? රටට ඕනේ මිනිස්සුන්ට විශ්වාසය දෙන්න පුලුවන් හරි නායකයෙක්
රටට හරි නායකත්වයක් දෙන්න ඕනඋබ ඔතන සදහන් කරපු ප්‍රශ්න ටිකට වඩා ප්‍රශ්නයක් ඇවිත් තියනවා..
ඒක තමයි තමුන්ගේ දෙපල ගැන තියන අවිනිශ්චිත බව.
ඒකට ක්ශනික පියවර ගන්න වෙනවා.
ඔක්කොටම කලින් අහන්න ඔනා , උබ මෙහෙම එකක් තියනවා කියලා පිලිගන්නවද ?
ක්ශනික පියවර ගොල්ෆෙස් ගහද්දි ගත්තේ නැත්තේ මොකද කියලා ප්‍රශ්නය වෙනමම තියනවා.
මෙක මිලිටරි පැත්තට යයිද කියලා තව අය ප්‍රශ්න කරනව..
ඒ දෙකටම මට උත්තර දෙන්න බෑ සහ ඒදෙකටම විරුද්ධයි.
නමුත් , උබ මේක වැරදියි කියනවානම් මිනිස්සුන්ගේ ගෙවල් කඩසාප්පු , හොරුන්ගෙන් හො කඩාකප්පල්කාරින්ගෙන් අරක්ශාකරගන්න පුලුවන්, ක්ශනික සහ ප්‍රායෝගික වැඩපිලිවෙලක් කියපන් දැනට තියන රිසොර්ස් එක්ක. ?
තෙල් තියෙනවනෙ ඕන තරමි... ඒකයිමොන මගුල ක් කරනවා ද මන්දා මේවා පාරේ දාගෙන
මයිනා ට මූණටම කියලා අණ දෙන්න ඔයාට අයිතියක් නෑ කියලා. මයිනට බෙහෙත් ගන්න කොළබ එන්න විදිහක් නෑලු.
මෙන්න රණ විරුවෝ අරගලයේ ඉන්න උන්ට කන්න ගෙනියන්න තහනමක් දාලා..අපේ මානුසීය හමුදාව..
අද දිනය තුළ සැලකිය යුතු මට්ටමේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙලා නැහැ. ඒත් අදත් මහජන කෝපය ඇවිස්සෙන සිදු වීම් වාර්තා වෙලා තිබුනා. (උදා: ප්‍රබල ඇමතිවරුන්ගේ ගෙවල්වලින් ගෑස් සිලින්ඩර, පොහොර මිටි ආදිය ගොඩ ගසාගෙන තිබී හමු වීම) හදිසි අවස්ථා එන්නේ අපිවත් නොහිතන වෙලාවක. පොහොට්ටුවේ හෙන්චයියන්ට දඬුවම් හම්බ වුන බව ඇත්ත. ඒත් උන්ව උසි ගන්නවපු මහින්ද ඇතුළු නඩේට නීතිය ක්‍රියාත්මක වුනොත් විතරක් මේ තත්වය මැඩපවත්වා ගන්න පුළුවන් වේවි. එතකන් මහජන කෝපය අළු යට ගිනි පුපුරු මෙන් තියේවි. කොහොමත් ලේ ගංගාවක අවදානමෙන් රට තවමත් මිදී නැත. අනික මේ වගේ වෙලාවක මිනිස්සු රෑට එළිබහින ප්‍රවනතාව වැඩියි.දැන් මට කියපන් මචන් මොකක්ද හදිස්සි අවස්තාව? මේ එළියේ හිටි මිනිස්සු ඔක්කොම ඊයේ රැ ගෙදර. බලපන් පාරවල් ඔක්කොම ක්ලියර්. මොකක්ද හදිස්සිය? මේ නන්දසෙනට ඕනේ ලේ බලන්න පලි ගන්න බන්. එකයි ඔය ගෙනත් නවත්තන්නේ. එක දෙකට එකයි හමුදාවට ඕනේ කමක් නැ ආයුද නැති මිනිස්සු මරන්න කියන එක නම් ටිකක් දුරට හරි
Agreedඅද දිනය තුළ සැලකිය යුතු මට්ටමේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙලා නැහැ. ඒත් අදත් මහජන කෝපය ඇවිස්සෙන සිදු වීම් වාර්තා වෙලා තිබුනා. (උදා: ප්‍රබල ඇමතිවරුන්ගේ ගෙවල්වලින් ගෑස් සිලින්ඩර, පොහොර මිටි ආදිය ගොඩ ගසාගෙන තිබී හමු වීම) හදිසි අවස්ථා එන්නේ අපිවත් නොහිතන වෙලාවක. පොහොට්ටුවේ හෙන්චයියන්ට දඬුවම් හම්බ වුන බව ඇත්ත. ඒත් උන්ව උසි ගන්නවපු මහින්ද ඇතුළු නඩේට නීතිය ක්‍රියාත්මක වුනොත් විතරක් මේ තත්වය මැඩපවත්වා ගන්න පුළුවන් වේවි. එතකන් මහජන කෝපය අළු යට ගිනි පුපුරු මෙන් තියේවි. කොහොමත් ලේ ගංගාවක අවදානමෙන් රට තවමත් මිදී නැත. අනික මේ වගේ වෙලාවක මිනිස්සු රෑට එළිබහින ප්‍රවනතාව වැඩියි.