Rajapaksha in ausi

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    මෙහෙ කෙස් හින්දා බන්. උන් යන්නෙ රාජතාන්ත්‍රික පාස්පොර්ට් වලින් නෙ අනික.

    උන්ට ගාඩ් එක දෙනවා බන්. මෙහෙ ඉදන් එහෙ ගිය ගුඑන්පි උන් කෙස් දායි කියලා.
    එහෙමනම් ඉතිං මෙහෙ කවුරැ හරි නඩු දැම්මොත් උන්ම ගෙනත් බාර දෙයි නේ
    පොලිසියක් එක්ක ඉන්න එක හොදයි
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය රටවල් වල නීති මෙහෙ වගේ නෙවෙයිි ගුපියනේ. උන්ට උබලට තරම් පුකේ අමාරැවක් නෑ.. ගෙවල්වලට ගිනිතියල කෙලවගන්න අනික ⁣පුටුවක් මේසයක් හොරකම් කරන්න තරම් අහේනියකුත් නෑ. පැන්න නම් පැන්න. උන් සැපට ඉදියි. මේකේ උන්එකතුවෙලා රට ගොඩ දාගන්න විදිහක් බලපල්ලා
    මේ මොනවද මේ Videos ! අනේ පලයන් බන් පිට රටවල් වලත් පුක හෝදන්න නැතුව ! අපිත් ඉන්නේ මෙහෙ තමයි !

    උබ ලංකාවේ නේද ඉන්නේ පෝලිම් වල ? පිට රටකට ගිහිල්ලා නැතුව ඇති !
    මේ රටවල් වල කඩවල් කඩන්නේ.... පොඩ්ඩක් එහෙ මෙහ වෙච්ච ගමන් !
    සුදුද ? කළුද ? දුබුරුද ? කියලා නෑ

    ඔසී ලංකාවේ දාන සෙල්ලම් දාන්න යන්න එපා .
    මේ රටවල් වල කඩවල් කඩන්නේ පොඩ්ඩක් එහෙ මෙහ වෙච්ච ගමන් !
    මේ කඩන්නේ ටෙස්ලා එක ඇමරිකාවේ ! උබලගේ අනේ උබලගේ ඔසී !
    පිට රටවල් වලත් පුක හෝදන්න එපා දන්නේ නැත්නම් .... ලංකාවේ ඉදගෙන

    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992

    ඔය සුද්දෝ න් ගේ වැඩ .සුද්දෝ සුද්දෝ ගහ ගන්නේ. උබ නිකං එක සුද්දෙකුට කණේ පාරක් ගහලා බලන්න මොකද වෙන්නේ කියලා🤣
     
    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    ඔය රටවල් වල නීති මෙහෙ වගේ නෙවෙයිි ගුපියනේ. උන්ට උබලට තරම් පුකේ අමාරැවක් නෑ.. ගෙවල්වලට ගිනිතියල කෙලවගන්න අනික ⁣පුටුවක් මේසයක් හොරකම් කරන්න තරම් අහේනියකුත් නෑ. පැන්න නම් පැන්න. උන් සැපට ඉදියි. මේකේ උන්එකතුවෙලා රට ගොඩ දාගන්න විදිහක් බලපල්ලා
    Agreed Bro. too bad that most people don't realize this shit.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය සුද්දෝ න් ගේ වැඩ .සුද්දෝ සුද්දෝ ගහ ගන්නේ. උබ නිකං එක සුද්දෙකුට කණේ පාරක් ගහලා බලන්න මොකද වෙන්නේ කියලනෑ අර එකෙක් කියන්නේ එහෙ ඉන්න එවුන්ට අග හිගකම් නැහැ කියලා !මෙහෙ ලංකාවේ ඉන්න එවුන් ඉන්නේ පොඩි ගෙවල් වල.. apartment
    නෑ අර එකෙක් කියන්නේ එහෙ ඉන්න එවුන්ට අග හිගකම් නැහැ කියලා !
    පිට රට ඉන්න
    ලංකාවේ ඉන්න එවුන් ඉන්නේ පොඩි ගෙවල් වල.. apartment වල... 9-5 කර කර ... උන් කරන අරගල
    මර බයේ හිටියේ Covid නීති වලටත් .... :ROFLMAO: සුද්දෝ මහපාරේ අරගල lockdown වල‍ට එරෙහිව
    ලංකාවේ අනවශ්‍ය lockdown නිසා ආර්ථිකය කෙලෙවිලා ගියේ ... තිබ්බ ටිකත් ඉවරයි !

    ලංකාවේ 2021 ඔක්තෝබර් 02දායින් අවසන් වන සති හයක සීමාකිරීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.22ක හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක හානියක් ආර්ථිකයට වන බව තක්සේරු ඉදිරිපත් කර තිබෙන මෙම කමිටුව පවසන්නේ ගෝලීය හා දේශීය සාක්ෂි මගින් පෙන්නුම් කරනුයේ සීමාකිරීම් ඉවත් කිරීමෙන් පසු ආර්ථිකයන් ඉක්මණින් යථා තත්වයට පත්වන බවයි. 😿
    Refer - Praja Website

    පන්සල්වල ලගිනවා.... ඕපාදුප කතා කරනවා ඔච්චර තමයි !
    ලංකාවේ උන්ට පේන්න ෆොටෝ දානවා ඔච්චර තමයි !
    ඔය ලංකාවේ එකෙක් හරියට ගෙදරක ෆොටෝ දාන්නේ නැත්තේ ඇයි ? ගෙවල් ගන්න සල්ලි නැහැ

    ඔය රටවල් වල නීති මෙහෙ වගේ නෙවෙයිි ගුපියනේ. උන්ට උබලට තරම් පුකේ අමාරැවක් නෑ.. ගෙවල්වලට ගිනිතියල කෙලවගන්න අනික ⁣පුටුවක් මේසයක් හොරකම් කරන්න තරම් අහේනියකුත් නෑ. පැන්න නම් පැන්න. උන් සැපට ඉදියි. මේකේ උන්එකතුවෙලා රට ගොඩ දාගන්න විදිහක් බලපල්ලා

    Agreed Bro. too bad that most people don't realize this shit.
    පිට රට ඉන්න ලංකාවේ ඉන්න එවුන් ඉන්නේ පොඩි ගෙවල් වල.. apartment වල... 9-5 කර කර ... උන් කරන අරගල
    මර බයේ හිටියේ Covid නීති වලටත් .... සුද්දෝ මහපාරේ අරගල අනවශ්‍ය lockdown වල‍ට එරෙහිව..
    ------ Post added on May 11, 2022 at 3:28 PM
     
    Last edited:
    • Haha
    Reactions: bokaRaj and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    නෑ අර එකෙක් කියන්නේ එහෙ ඉන්න එවුන්ට අග හිගකම් නැහැ කියලා !
    පිට රට ඉන්න
    ලංකාවේ ඉන්න එවුන් ඉන්නේ පොඩි ගෙවල් වල.. apartment වල... 9-5 කර කර ... උන් කරන අරගල
    මර බයේ හිටියේ Covid නීති වලටත් .... :ROFLMAO: සුද්දෝ මහපාරේ අරගල lockdown වල‍ට එරෙහිව
    ලංකාවේ අනවශ්‍ය lockdown නිසා ආර්ථිකය කෙලෙවිලා ගියේ ... තිබ්බ ටිකත් ඉවරයි !

    පන්සල්වල ලගිනවා.... ඕපාදුප කතා කරනවා ඔච්චර තමයි !
    ලංකාවේ උන්ට පේන්න ෆොටෝ දානවා ඔච්චර තමයි !
    ඔය ලංකාවේ එකෙක් හරියට ගෙදරක ෆොටෝ දාන්නේ නැත්තේ ඇයි ? ගෙවල් ගන්න සල්ලි නැහැ

    පිට රට ඉන්න ලංකාවේ ඉන්න එවුන් ඉන්නේ පොඩි ගෙවල් වල.. apartment වල... 9-5 කර කර ... උන් කරන අරගල
    මර බයේ හිටියේ Covid නීති වලටත් .... සුද්දෝ මහපාරේ අරගල අනවශ්‍ය lockdown වල‍ට එරෙහිව..
    ------ Post added on May 11, 2022 at 3:28 PM
    ඉතින් ලංකාවේ එවුන් මාර බයේ දෑගලුවනේ රට වහන්න කියලා . ඉතින් ආණ්ඩුව ත් රට වහගෙන හිටියා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    Yoshitha Rajapaksa is currently in hiding at Former CEO of Sri Lankan Airlines Kapila Chandrasena's residence at Melbourne, Glen Iris, Australia​

    Kapila Chandrasena and his wife Priyanka Niyomali was involved in 17 billion rupees AirBus corruption case. They are close friends of Rajapaksa family.​

    hari eka kokada?
    Accoding to https://en.wikipedia.org/wiki/Kapila_Chandrasena

    He and his wife are alleged to have been involved in a $2m bribe in purchasing Air Crafts for Sri Lankan Airlines, and subsequent money laundering by transfer to an Australian bank. In Feb 2020, a warrant was issued by the Sri Lankan Law Enforcement Authority for the arrest of him and his wife, about this deal.

    The allegations have been proved in an Approved Judgement delivered on 31st Jan 2020 by the Crown Court of Southwark, in the case between Director of the Serious Fraud Office Vs Airbus SE. The bribe of $2m has been listed as Count 2: Sri Lanka.

    ඔසී වල තියෙන නීති... හුකේ නීති ?
    [ money laundering by transfer to an Australian bank ]
    රාජපක්ෂලා දන්නවා නේද එහෙ තියෙන නීති ගැන ?
    ලංකාවේ නීති වගේම තමයි එහෙත් !

    මට පෙන්නපල්ලා ඔසී / USA ඉන්න එක දේශපාලුවෙක් හිරේ ගිහිල්ලා ඉන්න !
    z_p10-Airbus1.jpg
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    හරි මචං මං යාළුවෝ කීප දෙනෙකුටම කතා කරල තොරතුර දුන්න. උන් ගේ හොයාගෙන. කා⁣ටවත් පනින්න විදිහක් නෑ.. උන් වටෙන්ම ගේ
    වටකරලලු ඉන්නෙ. ඒත් ගේ ගිනි තියන්න විදිහක් නැතිලු සෙඩ් එකෙන් පෙට්රල් කෑන් වලට දෙන්නෙ නැතිලු.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    ඌ ඉන්නෙ එහෙ තමා. උගේ ගෙදර වටේට එහෙ පොලිසියෙනුත් දාල ලු. ගෙදර ලගට ගියොත් වෙඩි කන්න වෙයි.

    Source : යාලුවෙක් උගෙ ගෙදර ලග.
    Ow mat me dan tikakata kalin e patten eddi dakka.
    Police and army 100k witara ge wate..

    හරි මචං මං යාළුවෝ කීප දෙනෙකුටම කතා කරල තොරතුර දුන්න. උන් ගේ හොයාගෙන. කා⁣ටවත් පනින්න විදිහක් නෑ.. උන් වටෙන්ම ගේ
    වටකරලලු ඉන්නෙ. ඒත් ගේ ගිනි තියන්න විදිහක් නැතිලු සෙඩ් එකෙන් පෙට්රල් කෑන් වලට දෙන්නෙ නැතිලු.
    Bike ekata gahan baten adinna kiyapan:rolleyes:
    ------ Post added on May 11, 2022 at 4:00 PM