පොහොට්ටුව අය නැතුව කොහොමද ආණ්ඩුහදන්නේමේ වෙලවේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුලුවන් සහ ඉතාමත් අත්දැකීම් ඇති එකම සුදුස්සඅ රනිල් වික්‍රමසිංහ.
හැබැයි ඔහු හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්නෙ නැති උනාට රටේ ආර්ථිකය අනිවාර්‍යෙන් හරිමගට ගනියි. හර්ශට මුදල් අමාත්‍යන්සයත්, සරත් ෆොන්සේකාට ආරක්ශක ඇමතිකමත් දෙන්න ඔනේ.
සජිත්නම් කිසිදෙයකට සුදුසු නැති එකෙක්.
මේකට පොහොට්ටුවේ කිසි කෙනෙක් ගාව ගන්න හොඳ නැහැ.
අමරබන්දු රූපසින්හ මොන හේතුවකටත් ගාව ගන්න හොඳ නැහැ
මේ වෙලවේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුලුවන් සහ ඉතාමත් අත්දැකීම් ඇති එකම සුදුස්සඅ රනිල් වික්‍රමසිංහ.
හැබැයි ඔහු හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්නෙ නැති උනාට රටේ ආර්ථිකය අනිවාර්‍යෙන් හරිමගට ගනියි. හර්ශට මුදල් අමාත්‍යන්සයත්, සරත් ෆොන්සේකාට ආරක්ශක ඇමතිකමත් දෙන්න ඔනේ.
සජිත්නම් කිසිදෙයකට සුදුසු නැති එකෙක්.
මේකට පොහොට්ටුවේ කිසි කෙනෙක් ගාව ගන්න හොඳ නැහැ.
අමරබන්දු රූපසින්හ මොන හේතුවකටත් ගාව ගන්න හොඳ නැහැ
ඔය පොහොට්ටු නූගත් කිසි එකෙක් එපා කියලයි ජනතාව කියන්නේ. අනිවාර්‍යෙන් ගෝටා යන්නත් ඔනේ අලුත් කැබිනෙට්තුවක් හැදුනායින් පස්සේ.පොහොට්ටුව අය නැතුව කොහොමද ආණ්ඩුහදන්නේ
eka kohomath venawa, anith unta chance dunna na ,gatha nane, ithin mak karannda?අඩේ බන් මු අගමැති උනොත් නිකමට හිතපන් බැරි වෙලා හරි! මු ජාතියන්තර පොරක් වෙනවනේ! පැරදිලා ගෙදර ගිහින් ජාතික ලැයිස්තුවෙන් පාරිලිමේන්තු ඇවිත් 2/3 තිබ්බ ආණ්ඩුවකට හොම්බෙන් යවල විධායක ජනාධිපති කෙනෙක් බිත්තියට හේත්තු කරලා බයියෝ ජංගිය පිටින් යවනව වෙනවනේ!
රනිල්ට තියෙන්නේ එක ආසනයයි SBJ එකට ආසන 25 යි ආසන 26 කින් පාර්ලිමේන්තුවේ ආන්ඩුවක් හදන්න බැහැ . යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා . හෙට ඡන්දයකට ගියත් කිසිම පක්ෂයකට බහුතරයක් ගන්න බැහැ.ඔය පොහොට්ටු නූගත් කිසි එකෙක් එපා කියලයි ජනතාව කියන්නේ. අනිවාර්‍යෙන් ගෝටා යන්නත් ඔනේ අලුත් කැබිනෙට්තුවක් හැදුනායින් පස්සේ.
eka kohomath venawa, anith unta chance dunna na ,gatha nane, ithin mak karannda?
komath ranil thami hariyanna othanata, mokda international contact use karlala loan aran gemak gahhan wenna. horu nam allan na.
SJB has 54 + 40(SLFP and Independent) + 2 (Jeevan Thondaman) + Anyone who comes from pohottuරනිල්ට තියෙන්නේ එක ආසනයයි SBJ එකට ආසන 25 යි ආසන 26 කින් පාර්ලිමේන්තුවේ ආන්ඩුවක් හදන්න බැහැ . යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා . හෙට ඡන්දයකට ගියත් කිසිම පක්ෂයකට බහුතරයක් ගන්න බැහැ.
ඡන්දයකට ගිහිං ආණ්ඩු හදන්න ගියොත් එතකල් තෙල් පෙට්රල් ගෑස් ලයිට් වතුර නැතුව තමා ලංකාවට ඉන්න වෙන්නේ.