New Priminister Ranil wikramasinha

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Screenshot_2022-05-11-18-49-19-97_40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේ වෙලවේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුලුවන් සහ ඉතාමත් අත්දැකීම් ඇති එකම සුදුස්සඅ රනිල් වික්‍රමසිංහ.
    හැබැයි ඔහු හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්නෙ නැති උනාට රටේ ආර්ථිකය අනිවාර්‍යෙන් හරිමගට ගනියි. හර්ශට මුදල් අමාත්‍යන්සයත්, සරත් ෆොන්සේකාට ආරක්ශක ඇමතිකමත් දෙන්න ඔනේ.
    සජිත්නම් කිසිදෙයකට සුදුසු නැති එකෙක්.
    මේකට පොහොට්ටුවේ කිසි කෙනෙක් ගාව ගන්න හොඳ නැහැ.
    අමරබන්දු රූපසින්හ මොන හේතුවකටත් ගාව ගන්න හොඳ නැහැ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992

    පොහොට්ටුව අය නැතුව කොහොමද ආණ්ඩුහදන්නේ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩේ බන් මු අගමැති උනොත් නිකමට හිතපන් බැරි වෙලා හරි! මු ජාතියන්තර පොරක් වෙනවනේ! පැරදිලා ගෙදර ගිහින් ජාතික ලැයිස්තුවෙන් පාරිලිමේන්තු ඇවිත් 2/3 තිබ්බ ආණ්ඩුවකට හොම්බෙන් යවල විධායක ජනාධිපති කෙනෙක් බිත්තියට හේත්තු කරලා බයියෝ ජංගිය පිටින් යවනව වෙනවනේ!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,810
    20,346
    113
    හස්තිශෛලපුර
    මේ වෙලවේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුලුවන් සහ ඉතාමත් අත්දැකීම් ඇති එකම සුදුස්සඅ රනිල් වික්‍රමසිංහ.
    හැබැයි ඔහු හොරු අල්ලන්නේ නැහැ. හොරු අල්ලන්නෙ නැති උනාට රටේ ආර්ථිකය අනිවාර්‍යෙන් හරිමගට ගනියි. හර්ශට මුදල් අමාත්‍යන්සයත්, සරත් ෆොන්සේකාට ආරක්ශක ඇමතිකමත් දෙන්න ඔනේ.
    සජිත්නම් කිසිදෙයකට සුදුසු නැති එකෙක්.
    මේකට පොහොට්ටුවේ කිසි කෙනෙක් ගාව ගන්න හොඳ නැහැ.
    අමරබන්දු රූපසින්හ මොන හේතුවකටත් ගාව ගන්න හොඳ නැහැ

    puutuu wipakshe rajapakshala ekka set wela rata unstable karanna awot, okun swadina wenakan gahanna ona.. nikan nam inna denna hoda na..
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පොහොට්ටුව අය නැතුව කොහොමද ආණ්ඩුහදන්නේ
    ඔය පොහොට්ටු නූගත් කිසි එකෙක් එපා කියලයි ජනතාව කියන්නේ. අනිවාර්‍යෙන් ගෝටා යන්නත් ඔනේ අලුත් කැබිනෙට්තුවක් හැදුනායින් පස්සේ.
     
    • Haha
    Reactions: ESL

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    අඩේ බන් මු අගමැති උනොත් නිකමට හිතපන් බැරි වෙලා හරි! මු ජාතියන්තර පොරක් වෙනවනේ! පැරදිලා ගෙදර ගිහින් ජාතික ලැයිස්තුවෙන් පාරිලිමේන්තු ඇවිත් 2/3 තිබ්බ ආණ්ඩුවකට හොම්බෙන් යවල විධායක ජනාධිපති කෙනෙක් බිත්තියට හේත්තු කරලා බයියෝ ජංගිය පිටින් යවනව වෙනවනේ!
    eka kohomath venawa, anith unta chance dunna na ,gatha nane, ithin mak karannda?
    komath ranil thami hariyanna othanata, mokda international contact use karlala loan aran gemak gahhan wenna. horu nam allan na.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    ඔය පොහොට්ටු නූගත් කිසි එකෙක් එපා කියලයි ජනතාව කියන්නේ. අනිවාර්‍යෙන් ගෝටා යන්නත් ඔනේ අලුත් කැබිනෙට්තුවක් හැදුනායින් පස්සේ.
    රනිල්ට තියෙන්නේ එක ආසනයයි SBJ එකට ආසන 25 යි ආසන 26 කින් පාර්ලිමේන්තුවේ ආන්ඩුවක් හදන්න බැහැ . යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා . හෙට ඡන්දයකට ගියත් කිසිම පක්ෂයකට බහුතරයක් ගන්න බැහැ.

    ඡන්දයකට ගිහිං ආණ්ඩු හදන්න ගියොත් එතකල් තෙල් පෙට්රල් ගෑස් ලයිට් වතුර නැතුව තමා ලංකාවට ඉන්න වෙන්නේ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    eka kohomath venawa, anith unta chance dunna na ,gatha nane, ithin mak karannda?
    komath ranil thami hariyanna othanata, mokda international contact use karlala loan aran gemak gahhan wenna. horu nam allan na.

    බයියන්ට ජන්ගියේ මලක් ගහගන තමයි පාරේ යන්න වෙන්නේ අරූ අගමැති උනොත් නම් බන්!

    හම්ඹේ යකෝ!
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    රනිල්ට තියෙන්නේ එක ආසනයයි SBJ එකට ආසන 25 යි ආසන 26 කින් පාර්ලිමේන්තුවේ ආන්ඩුවක් හදන්න බැහැ . යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා . හෙට ඡන්දයකට ගියත් කිසිම පක්ෂයකට බහුතරයක් ගන්න බැහැ.

    ඡන්දයකට ගිහිං ආණ්ඩු හදන්න ගියොත් එතකල් තෙල් පෙට්රල් ගෑස් ලයිට් වතුර නැතුව තමා ලංකාවට ඉන්න වෙන්නේ.
    SJB has 54 + 40(SLFP and Independent) + 2 (Jeevan Thondaman) + Anyone who comes from pohottu
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මේවානේ ඩීල් ... පුතානෝගේ සිහින කුඩු වගේ.

    අනුර-රනිල් නම් යාළුවෝනේ.
     
    • Haha
    Reactions: Die-hard