Is the Rajapaksa political dynasty about to end? | Inside Story

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    ගම්වල ඉන්න එවුන්ගෙ ඔලු තාම හැදිලා නෑ. අදත් ගමේ ඉන්න දාර බයියො දෙන්නෙක් කුඹුරු වැඩකරන්න යන අතරෙ අපේ ගෙදරට ආවා වැස්සෙන් බේරෙන්න. මෙච්චර විනාසයක් රටට කරළත් තාම රාජපස්සලගෙ පැත්තට කතා කරන්නෙ.😡🤬 රනිල් අගමැති කරන එක හොදයිලු, වෙන එකෙක්ට නොයා. ඔන්න ඕක තමයි හුගක් තැන්වල තත්ත්වෙ.🥴 බයියො කියන සත්ත්ව කොට්ඨාසෙ පෘථිවියෙන් සම්පූර්ණයෙන් වද වෙලා යනකම් රාජපස්සලා නැතිවෙන්නෙ නෑ කවමදාවත්.😑😐
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska

    :cry::cry: