Dollar eka awyt fix rate krlada?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    CBSL එකෙන් මැන්ඩෙට් කරපු එකක් නේ. මේක
    මාකට් ඩික්ටේටඩ් සීන් එකක් නෙමේ නේද.

    මන් දන්න තරමින් හොඳක් නෑ වෙන කරන්න දෙයක් නැති නිසා කරපු දෙයක්.
     
    • Wow
    Reactions: Lockhearts

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    teruna na

    CBSL ගයිඩන්ස් උඩ සිද්ධ වෙන දෙයක්. මාකට් එකෙන්ම තීරණය උන දෙයක් නෙමේ කියල තමයි පේන්න තියෙන්නෙ.

    මේකෙ ලොකු ඉම්ප්ලිකේෂන්ස් දැන්ම කියන්න තරම් දැනුමක් මට නෑ. ඉකොනොමිස්ට්ල මොනවද කියන්නෙ කියල හොයල බලමු.

    https://www.ft.lk/news/SL-Rupee-appreciates-on-CBSL-guidance/56-734796
     
    • Wow
    Reactions: Lockhearts

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    • Like
    Reactions: Lockhearts

    Lockhearts

    Active member
  • May 2, 2022
    166
    111
    43

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Yes they state a 360 fixed price and then put a fixed margin which is of Rs 2.50. If this isn't a forced fixed market price what is it?

    Yes you’re right. There’s no conceivable way to determine whether this is legit market speculation from CB’s end or otherwise. I hope it’s the former.

    Didn’t the rate go up a little last week? Perhaps it was due to political instability and the transient is wearing off now.
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Yes they state a 360 fixed price and then put a fixed margin which is of Rs 2.50. If this isn't a forced fixed market price what is it?
    may 13 ta 360 deela.. next day eke evalute karanwa dollar rate adu wedi unada kiyala, adu una nam 360-2.60 ( day 2 value) ... aaye next day eke new value eka evaluate karanwa previous value +- 2.60 ... ehema deyak neda.. fixed nehane..
     
    • Like
    Reactions: Spiderman.Ayya