Solo travel karana aya enna

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    ehema wishesha thenak nehe. yanna lesi ona thenak. oya deke nam gihin thiyenawa. place eka prashnayak ne taniyama adu wiyadamakin gihin enna puluwan nam hari
    දුම්රියේ යනවනම් බෙලිඅත්ත සහ පුත්තලම ගමනාන්ත කියන්නේ රස්නය තියෙනේ පැති දෙකක්
    ලොකුවට බලන්න දේවල්නම් නැත මගේ දැනුමට.

    මඩකලපුව සහ ට්‍රින්කෝ උනත් එහෙමයි. මේ දෙකෙනම් දුම්රියේ ගිහින් වටේ බලලා එන්න පුළුවන්.
    හැබැයි එතන ඉදන් බස් එකක් එහෙම ගන්න වෙනවා ප්‍රසිද්ද තැන් බලන්න.

    ඔයා තලෙයි මන්නාරම් යනවනම් එකත් දුම්රියේ කරන්න පුළුවන්. අවට බලන්න දේවල් තියෙනවා.
    නමුත් තලෙයි මන්නාරම් නවාතැන් පහසුකම් තාම මදි.

    ඊට අමතරව යාපනේ / KKS / PP දවස් තුනක වගේ ගමනක් තමයි. යාපනේ යනවනම් ඉතින් එතනින් වාහනයක් ගන්න වෙනවා. ඩෙල්ෆ්, නාගදීප යනවනම් එහෙමයි.

    නැත්නම් පොලොන්නරුව යන්න පුළුවන්. එතනින් මනම්පිටිය පාලම ලගට වගේ.

    දුම්රියේ යන්න පුළුවන් සීමිත තැන්වලට. රිවර්ස්ටටන්, පතන ගියත් මාතලෙන් බැහැලා යන්න ඕන.
    හුලුගග, දුම්බර , සෙම්බුවත්ත, කල්ලෙබොක්ක, මගින් බැහැල යන්න ඕන.

    රාගල, මන්දාරම්නුවර උනත් නනුඔයේ බැහැල ගොඩක් දුර යන්න ඕන.
    රත්නපුරේ, සුරියකන්ද එහෙම දුම්රියේ යන්න බැහැ. කල්පිටිය බැහැ.

    තනියෙන් යන එක ආතල්
    තමන්ගේ තීරණ, තමන්ගේ කාල රාමු
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    mita kalin solo travel karalama ne.
    1. train eke gihin enna hoda thenak thiyenawada?
    ඇල්ල - වෙන වාහනයක් ඕන නෑ, ගොඩක් බලන්න තියන තැන් වලට පයින්ම යන්න පුලුවන්.

    Anuradapura, බදුල්ල, පට්ටිපොල, Trincomalee, තලෙයිමන්නර්, යාපනෙ - බලන්න තියන තැන් වලට පයින් යන්න බෑ. ගිහින් වීල් එකක් හරි බයික් එකක් හරි රෙන්ට් කරන්න වෙනව.
    2. thaniyama nisa hostel ekaka inna beluwe.(kalin idala ne hostel ekaka) Hostel ekaka newathila thiyeda ubala?
    Booking.com එකෙන් rating බලල අඩුවටම තියන රූම් එකක් ගන්න. Shared room, bunk bed hostel wage ඒවගෙ ඉන්න එපා. 2000 වගෙ ඉදන් උඩට තැන් තියනවා private rooms
    3. Recommend karanna puluwan hostel monawada?
    Don't know
    4. api room ekak booking daddi kelinma booking.com eken dana ekada hoda ethanata call karala wenama dana ekada?
    සයිට් එකෙන් බුක් කරල, කොල් එකක් දීපන්.
    යන්න දවසකට කලිනුත් කොල් කරල රිමයින් කරපම්.

    ලන්කාවෙ මෝඩ හුටන්ල ' confirmation' කියන එකෙ තේරුම දන්නෙ නෑ , එකයි
    denata hithan inne nuwara, nuwaraeli, trinco wage peththaka yanna. oyalge experience share karanna puluwannam :D
    මේ උබෙ පලවෙනි ට්‍රිප් එක නන් ඇල්ලෙ යන්න.
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    Trinco hodai train eke gihin balanna tiyena ten walata bus eke or tuktuk eke yanna puluwan
    Eth Nilaweli walin udahatai Kinniya palamen pahalatai taniyama yana eka tikak aul (Girihaduseya, Foul point light house, Lankapatun viharaya wage Places)
    Trinco guest house eke single room 3500 with AC call karala book kara ganna one

    Anuradhapureth hodai

    habei kohe giyath anith minissu uba gana monawa hitanawada danne naha kiyala hita hita yanna epa unta bambu gaha ganna kiyala ube atal eka ganin
     
    Last edited:
    • Like
    Reactions: Skr97 and SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    ඇල්ල - වෙන වාහනයක් ඕන නෑ, ගොඩක් බලන්න තියන තැන් වලට පයින්ම යන්න පුලුවන්.

    Anuradapura, බදුල්ල, පට්ටිපොල, Trincomalee, තලෙයිමන්නර්, යාපනෙ - බලන්න තියන තැන් වලට පයින් යන්න බෑ. ගිහින් වීල් එකක් හරි බයික් එකක් හරි රෙන්ට් කරන්න වෙනව.

    Booking.com එකෙන් rating බලල අඩුවටම තියන රූම් එකක් ගන්න. Shared room, bunk bed hostel wage ඒවගෙ ඉන්න එපා. 2000 වගෙ ඉදන් උඩට තැන් තියනවා private rooms

    Don't know

    සයිට් එකෙන් බුක් කරල, කොල් එකක් දීපන්.
    යන්න දවසකට කලිනුත් කොල් කරල රිමයින් කරපම්.

    ලන්කාවෙ මෝඩ හුටන්ල ' confirmation' කියන එකෙ තේරුම දන්නෙ නෑ , එකයි

    මේ උබෙ පලවෙනි ට්‍රිප් එක නන් ඇල්ලෙ යන්න.
    Bike rent ekata ganna than ehema thiyenawada machan? kalin danagena yanna onida
     
    • Like
    Reactions: Skr97