ඥානක්කා failද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113

    වශී බෝල කරකවලා, මැජික් වතුර පුරවපු බෝතල් උද්ගොෂකයෝන්ට බෙදල දීලා, වැහි නැටුම් නටලා අන්තිමට අකුලන් යන්න උනා වගේ නේද?
    අතේ නූලක් වත් බැඳලා නැති එකෙක් ඇවිල්ල ඒ පුටුවේ වාඩි උනා නේද ඊටපස්සේ?

    මොකද උනේ ඇත්තටම? ඥාන්නක්කගේ power එක බැහැලද? නැත්නම් රනිල්ට ඊටවඩා powerful රහසිගත source එකක් තියෙනවා කියල හිතනවද?

    @erozan, පුළුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අපි කොන්පියුස් උනා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ekita athi power ekak naha ban. oka rajapaksha kalakanni wesa ballange moda mithyadushta wishwasaya.
    okaige gubbayamata wediyenma yanne kalakkani pawkara hora yakku.

    ekige game inna duppath adu education minissu okata kawadawath yanne nethilu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් දැන් පේන්නෙ ලපකොටා සහ ගොන් සජියගෙ වහල්ලු අඩන ගතියක් විතරයි, උබලගෙ නායකයො පොන්නයො උනාට කරන්ඩ දෙයක් නැ ,

    රටට කොහොමත් අගමැති කෙනෙක් අවශ්යයි ගොන් තෙර්ඩ් දානව වගේ නෙමේ imf nogiyoth බඩගින්නෙ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මට නම් දැන් පේන්නෙ ලපකොටා සහ ගොන් සජියගෙ වහල්ලු අඩන ගතියක් විතරයි, උබලගෙ නායකයො පොන්නයො උනාට කරන්ඩ දෙයක් නැ ,

    රටට කොහොමත් අගමැති කෙනෙක් අවශ්යයි ගොන් තෙර්ඩ් දානව වගේ නෙමේ imf nogiyoth බඩගින්නෙ..

    පොනිල් දැන් ඔය ලිස්ට් එකේ නැද්ද වෙශිගේ පුතේ?
    අර බෝම්බ ගහල 300ක් මරුවා කිය කිය පහුගිය අවුරුදු කීපයේ පොලවේ හපුනේ උඹ මේකේ ඌ ගැන නෙවෙයිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    ඕකට ළමයෙක් වත් නෑ කියා කියා හිටපු බයියෝ ටික දැන් රනිල් ට අප්පච්චි කියද්දී කොහොමද ආතල් එක .

    Cracking Up Lol GIF by HULU
    That 70S Show Reaction GIF by Laff
    Season 9 Lol GIF by The Office
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිල් දැන් ඔය ලිස්ට් එකේ නැද්ද වෙශිගේ පුතේ?
    අර බෝම්බ ගහල 300ක් මරුවා කිය කිය පහුගිය අවුරුදු කීපයේ පොලවේ හපුනේ උඹ මේකේ ඌ ගැන නෙවෙයිද?
    ගොන්කතා කියන්ඩ එපා කතා කරේ මොකක් ගැනද කියලවත් තේරුම් අරන් රිප්ලයි කරපන් ,උබ ගොනෙක්නෙ..

    300 මරපු කතාව අපිට දැන් අදාල නැ මැල්කම් රoජිත් ගු පොන්නල වෙනුවෙන් කතා කරපු කාලෙ ගියා ,උන්ට හෙන ගැහුවත් දැන් අපිට අදාල නැ,
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ගොන්කතා කියන්ඩ එපා කතා කරේ මොකක් ගැනද කියලවත් තේරුම් අරන් රිප්ලයි කරපන් ,උබ ගොනෙක්නෙ..

    300 මරපු කතාව අපිට දැන් අදාල නැ මැල්කම් රoජිත් ගු පොන්නල වෙනුවෙන් කතා කරපු කාලෙ ගියා ,උන්ට හෙන ගැහුවත් දැන් අපිට අදාල නැ,

    උඹ වගේ මොලේ තියෙන බෝක්කු කුඩ්ඩෝ නිසා තමයි අද මිනිස්සුන්ට කන්න වත් නැති වෙලා තියෙන්නෙ.

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    කුරිරු ලෙස මිනිස් ජීවිත රැසක් දැයට අහිමි කළ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය සිදු වී අද (21) දිනට වසරක් සම්පූර්ණ වෙයි.පසුගිය වසරේ අප්‍රේල් මස 21 දින පෙරවරුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් මුළු ලොවත්,රටත් කම්පාවට පත් කරමින්

    අන්තවාදී පිරිසක් විසින් කතෝලික දේවස්ථාන හා හෝටල ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.2019 අප්‍රේල් මස 21 වැනිදා සිත්පිත් නොමැති බෝම්බකරුවන්

    පිරිසක් කතෝලික දේවස්ථාන 03 ක් සහ ප‍්‍රධාන හෝටල් 03 ක් ඉලක්ක කර මෙම ප‍්‍රහාරය එල්ල කළේ පුද්ගලයින් 260 කට වැඩි පිරිසකට දිවි අහිමි කරමිනි. කුඩා දරුවන්, කාන්තාවන් සහ විදේශිකයින් ද මියගිය අය අතර සිටියහ. පුද්ගලයින් 503 දෙනෙකු ට පමණ තුවාල කළ අතර ඇතැමුන්ට ජීවිතාන්තය දක්වා සුව නොවන ආබාධ ඇති විය.මෙම ප‍්‍රහාරයෙන් පසු මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් බිඳවැටුණි.

    පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සෑම නිවසකම ආගමික ස්ථානයකම පහනක් හෝ ඉටි පන්දමක් දල්වා ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තුවාල ලත් අය සිහි කරමින් ආශිර්වාදය පළ කරන ලෙස අතිඋතුම් කාදිනල්තුමා ඉල්ලා සිටියහ.

    එමෙන්ම සෑම බෞද්ධ විහාරස්ථනයකම ඝාණ්ඨාර නාද කරමින් ආගමික වතාවත් සිදු කරමින් ප්‍රහරයෙන් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමට කටයුතු කරන ලෙස මහ සංඝරත්නය කටයුතු කරන ලදි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට නම් දැන් පේන්නෙ ලපකොටා සහ ගොන් සජියගෙ වහල්ලු අඩන ගතියක් විතරයි, උබලගෙ නායකයො පොන්නයො උනාට කරන්ඩ දෙයක් නැ ,

    රටට කොහොමත් අගමැති කෙනෙක් අවශ්යයි ගොන් තෙර්ඩ් දානව වගේ නෙමේ imf nogiyoth බඩගින්නෙ..

    ponna balli thread eka dala thiyeen wesa geni gnakka gena, tho me monawada kiyawanne???? pissunam behethak gannin wesa balli, nethnam thread wala adana eka nawaththapan.
     
    • Like
    Reactions: RandomGuy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ මොලේ තියෙන බෝක්කු කුඩ්ඩෝ නිසා තමයි අද මිනිස්සුන්ට කන්න වත් නැති වෙලා තියෙන්නෙ.
    කන්ඩ නැති උනේ අපි නිසාද සචාරකයෙක්ටවත් එන්ඩ බැරි වෙන්ඩ පාරවල් වහන් දගලපු කාදිනලගෙ පොන්න රැල හින්දද කියන එක අනාගතේදි තින්දු වෙයි එක හීනෙන් එලි වෙන්නෙ නැ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    @erozan, ඥාක්කගේ පවර් එක වැඩ කරන්නෙ නැද්ද ඉතිං?
    අපි බලන් හිටියේ රාජපක්සලා වැහි නැටුමක් නටල රුපියල උඩට ගන්නකන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @erozan, ඥාක්කගේ පවර් එක වැඩ කරන්නෙ නැද්ද ඉතිං?
    අපි බලන් හිටියේ රාජපක්සලා වැහි නැටුමක් නටල රුපියල උඩට ගන්නකන්.
    මම නම් ඔය දේවාල පස්සෙ යන්නෙ නැ අදාල නැ ඒක හින්ද,
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මම නම් ඔය දේවාල පස්සෙ යන්නෙ නැ අදාල නැ ඒක හින්ද,

    උඹ ගියත් නොගියත් එකයි බූරු පොනනයෝ.
    උඹලගේ මහා එවුන් යන එක ගැනයි මෙතන අහන්නෙ. 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ගියත් නොගියත් එකයි බූරු පොනනයෝ.
    උඹලගේ මහා එවුන් යන එක ගැනයි මෙතන අහන්නෙ. 😂
    ඒව මහ උන්ගෙන් අහ ගනින් මට අදල නැනෙ..අනික උබල මාව ඉග්නෝර් කරලනෙ තිබ්බෙ මොකෝ මේ ආයෙ පස්සෙන් එන්නෙ???🤣🤣🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කන්ඩ නැති උනේ අපි නිසාද සචාරකයෙක්ටවත් එන්ඩ බැරි වෙන්ඩ පාරවල් වහන් දගලපු කාදිනලගෙ පොන්න රැල හින්දද කියන එක අනාගතේදි තින්දු වෙයි එක හීනෙන් එලි වෙන්නෙ නැ.
    අර නිවටයා ජාතිය අමතන වෙලාවෙ රතු නූල තිබ්බෙත් නෑ නේද පොන්ස් :lol: