A Picture of the Milky Way's Supermassive Black Hole

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,626
    1
    60,165
    113
    Mother Earth
    අනේ මන්ද බන් හරියටම ඔතනින් radio waves ගන්නේ කොහොමද? Radio telescope වලින් ඔච්චර දුර ඉදලා එන wave එකක් ගන්න පුලුවන්ද? මෙච්චර අකෂ වස්තු තියෙනවා. හරියටම ඔතනින් එන්නේ කියල කියන්නේ කොහොමද? මට නම් විස්වාස කරන්න බෑ 😵