Daraz ewunge hora refund process eka

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,079
    2,407
    113
    මුතු ඇටේ
    මමනම් refund එකක් ඉල්ලුවම refund එකත් දුන්නා. බාන්ඩේ ගන්න ආවෙත් නෑ ආයේ.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    Refund ගන්න එක හෙනම අවුල් Darz එකෙන් බං .මම එක Refund එකක් ගත්තේ මාස 3 කට වගේ පස්සේ