රජයේ කබ්බොන්ට පඩි ගෙවන්නයි අනිත් දේවල් වලටයි.
USD එකක් 520 - 560lkr වගේ වෙයි.
ජාති ආලෙ ඇග පුුරා දුවනවනම් සහ බැංකුවලට උබලගෙ සල්ලි කොල්ල කන්න දෙන්න ඕනනම් උබලගෙ $ ගෙනෙන්.
මම නම් වියදමට ඕන ටික විතරයි ගේන්නේ අනිත් ටික මළාට ගේන්නෑ. dollar වලටත් දැන් ටිකක් සැර inflation එකක් තිබ්බත් රුපියල් එක්ක බැලුවම.... ඇත්තම කියනවනම් බලන්න බෑ රුපියල් එකක් කම්පෙයා කරල. රුපියල් කියන්නේ මෙලෝ රහක් නැති ගොබ්බ කරන්සි එකක්.
මේ එන එක කැරියෙක්ට කොන්ද පන නෑ අනවශ්‍ය රාජ්‍ය සේවකයො ගෙදර යවන්න. මුන්ට පිං පඩි දෙන්න අපි විඳවන්න ඕන. මොන පකේ රටක්ද මේක?