Sri Lanka to print around 1 - 1.5 trillion LKR in the next month

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රජයේ කබ්බොන්ට පඩි ගෙවන්නයි අනිත් දේවල් වලටයි.
    USD එකක් 520 - 560lkr වගේ වෙයි.

    ජාති ආලෙ ඇග පුුරා දුවනවනම් සහ බැංකුවලට උබලගෙ සල්ලි කොල්ල කන්න දෙන්න ඕනනම් උබලගෙ $ ගෙනෙන්.
    මම නම් වියදමට ඕන ටික විතරයි ගේන්නේ අනිත් ටික මළාට ගේන්නෑ. dollar වලටත් දැන් ටිකක් සැර inflation එකක් තිබ්බත් රුපියල් එක්ක බැලුවම.... ඇත්තම කියනවනම් බලන්න බෑ රුපියල් එකක් කම්පෙයා කරල. රුපියල් කියන්නේ මෙලෝ රහක් නැති ගොබ්බ කරන්සි එකක්.

    මේ එන එක කැරියෙක්ට කොන්ද පන නෑ අනවශ්‍ය රාජ්‍ය සේවකයො ගෙදර යවන්න. මුන්ට පිං පඩි දෙන්න අපි විඳවන්න ඕන. මොන පකේ රටක්ද මේක?
     
    • Like
    Reactions: sumane20

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    2 trillion lkr = five billion five hundred fifty-five million five hundred fifty-five thousand five hundred fifty-five dollars

    $5 Bn awoth meka ok.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    මම කලින්ම ඕක කිව්වා , මමගේ පරන ත්‍රෙඩ් බලන්න.

    ලන්කවෙ ඇත්තම ප්‍රශ්නය ඕක
    ආදායමෙන් 86% රාජ්‍ය සෙවක පඩි
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    රජයේ කබ්බොන්ට පඩි ගෙවන්නයි අනිත් දේවල් වලටයි.
    USD එකක් 520 - 560lkr වගේ වෙයි.

    ජාති ආලෙ ඇග පුුරා දුවනවනම් සහ බැංකුවලට උබලගෙ සල්ලි කොල්ල කන්න දෙන්න ඕනනම් උබලගෙ $ ගෙනෙන්.
    මම නම් වියදමට ඕන ටික විතරයි ගේන්නේ අනිත් ටික මළාට ගේන්නෑ. dollar වලටත් දැන් ටිකක් සැර inflation එකක් තිබ්බත් රුපියල් එක්ක බැලුවම.... ඇත්තම කියනවනම් බලන්න බෑ රුපියල් එකක් කම්පෙයා කරල. රුපියල් කියන්නේ මෙලෝ රහක් නැති ගොබ්බ කරන්සි එකක්.

    මේ එන එක කැරියෙක්ට කොන්ද පන නෑ අනවශ්‍ය රාජ්‍ය සේවකයො ගෙදර යවන්න. මුන්ට පිං පඩි දෙන්න අපි විඳවන්න ඕන. මොන පකේ රටක්ද මේක?
    source danne. source natuwa piliganna behene, ranil kiwwa tamai, hebei source ekat danne
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,992
    113
    මම කලින්ම ඕක කිව්වා , මමගේ පරන ත්‍රෙඩ් බලන්න.

    ලන්කවෙ ඇත්තම ප්‍රශ්නය ඕක
    ආදායමෙන් 86% රාජ්‍ය සෙවක පඩි
    පඩි ගෙවූ වාම වැඩක් කරන්න සල්ලි නැහැ