ප්‍රාඩෝ,බෙන්ස් වල ගිය මන්ත්‍රීවරු මරුටියේ යයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පැවතියා.ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.

    මෙම හමුව සඳහා පැමිණි එක් මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ මරුටි වර්ගයේ මෝටර් රථයකින් බව නෙත් වෙත වාර්තා වෙනවා.

    සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී රථ වාහන භාවිතා කරන නමුත් මේ ආකාරයේ වාහන භාවිත නොකරන තරම්.

    මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගෙන් ඇතමෙකුගේ වාහනවලට ගිනි තැබීම සහ සාමාන්‍ය ජනතාවට වැඩි අවධානයක් නොදැනෙන පරිදි පැමිණීමට අවශ්‍ය වීම නිසා බවයි වාර්තා වන්නේ.

    Source:neth news
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    මරුටි කිව්වම මතක් උනේ ලංකාවේ මේ බෙලෙක්කේ හෙන මාර්කට් උනාට මම ඉන්දියන් වීඩියෝ ගානක් බැලුව මරුටි ඇත්තෙම නැති තරම්. ඇල්ටෝ පරණ එකත් හිගයි අලටෝ අලුත් එක ටිකක් තිනවා එත් ඊට වඩා සුසුකි වෙන වාහන නෙහ් බන් පාරවල් වල යන්නේ (සෙලිරියෝ ස්විෆ්ට් වගේ දැක්කේ.) තව හුන්දයි පොඩි කාර් එක (ion?)

    ලංකාවේ තින ඒවගෙන් බහුල ත්‍රීවිල් සහ ඩිමෝ බට්ට

    බජාජ් හුටේ එකක්වත් දැක්කේ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,911
    113
    පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පැවතියා.ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.

    මෙම හමුව සඳහා පැමිණි එක් මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ මරුටි වර්ගයේ මෝටර් රථයකින් බව නෙත් වෙත වාර්තා වෙනවා.

    සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී රථ වාහන භාවිතා කරන නමුත් මේ ආකාරයේ වාහන භාවිත නොකරන තරම්.

    මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගෙන් ඇතමෙකුගේ වාහනවලට ගිනි තැබීම සහ සාමාන්‍ය ජනතාවට වැඩි අවධානයක් නොදැනෙන පරිදි පැමිණීමට අවශ්‍ය වීම නිසා බවයි වාර්තා වන්නේ.

    Source:neth news
    it is as a security precaution ban. Prado walin giyoth minisu nelai kiyala bayai. Natuwa hadila ne okun.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මරුටි කිව්වම මතක් උනේ ලංකාවේ මේ බෙලෙක්කේ හෙන මාර්කට් උනාට මම ඉන්දියන් වීඩියෝ ගානක් බැලුව මරුටි ඇත්තෙම නැති තරම්. ඇල්ටෝ පරණ එකත් හිගයි අලටෝ අලුත් එක ටිකක් තිනවා එත් ඊට වඩා සුසුකි වෙන වාහන නෙහ් බන් පාරවල් වල යන්නේ (සෙලිරියෝ ස්විෆ්ට් වගේ දැක්කේ.) තව හුන්දයි පොඩි කාර් එක (ion?)

    ලංකාවේ තින ඒවගෙන් බහුල ත්‍රීවිල් සහ ඩිමෝ බට්ට

    බජාජ් හුටේ එකක්වත් දැක්කේ නෑ
    උන් මේ කුණු ඔක්කොම මෙහෙට පටවන්නේ. උන්ගෙ තියෙන්නෙ සුසුකි ස්විෆ්ට් වගේ හැච්බැක් සහ sedan කාර්. තව ටොයෝටා එහෙම මොඩ්ල් ගොඩක් ගහනවා ඉන්දියන් මාකට් එකට. නිසානුත් එහෙමයි. පරණ මරුටි උන් ගණන් ගන්නෙත් නෑ. බයික් උනත් hayabusa cbr1000rr R1 ninja H2R වගේ ඒව පවා තියෙනව එහෙ. මෙහෙට එවන්නෙ ගූ ගොඩවල්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පැවතියා.ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.

    මෙම හමුව සඳහා පැමිණි එක් මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ මරුටි වර්ගයේ මෝටර් රථයකින් බව නෙත් වෙත වාර්තා වෙනවා.

    සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී රථ වාහන භාවිතා කරන නමුත් මේ ආකාරයේ වාහන භාවිත නොකරන තරම්.

    මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගෙන් ඇතමෙකුගේ වාහනවලට ගිනි තැබීම සහ සාමාන්‍ය ජනතාවට වැඩි අවධානයක් නොදැනෙන පරිදි පැමිණීමට අවශ්‍ය වීම නිසා බවයි වාර්තා වන්නේ.

    Source:neth news
    ඇයි බන් යාලුවන්ගේ ජෝගින් කිට් ඇදගෙන අවා කියල තියෙන්නේ. මේකප් ආටිස්ට් ලාට වැඩ තිබ්බලු ගිය ටිකේ සැහෙන්න :p :p :p :p
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පැවතියා.ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.

    මෙම හමුව සඳහා පැමිණි එක් මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ මරුටි වර්ගයේ මෝටර් රථයකින් බව නෙත් වෙත වාර්තා වෙනවා.

    සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී රථ වාහන භාවිතා කරන නමුත් මේ ආකාරයේ වාහන භාවිත නොකරන තරම්.

    මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගෙන් ඇතමෙකුගේ වාහනවලට ගිනි තැබීම සහ සාමාන්‍ය ජනතාවට වැඩි අවධානයක් නොදැනෙන පරිදි පැමිණීමට අවශ්‍ය වීම නිසා බවයි වාර්තා වන්නේ.

    Source:neth news

    MR asunata passe Interim government eke wena kenek PM unanam oya wage Prado, Range Rover, V8 VIP culture kadala unwa normal ganata salakana culture hadanna tibba. Dan Ravi la Akila la awama prana vidiyata yai. System change wenna ba

    Monawa unath Aragala nisa Parawal wahan VIP vehicle lokuwata giya ewa nawattuwa. VIP VVIP concept walata wedigena awa. Politikko ballo ganata wetenna awa. E trends eka ai reverse wei wage.
     
    • Like
    Reactions: sakuntha1996

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිස්සු රවට්ටන්න.

    මිනිස්සුන්ට පුලුවන් මුන්ව රවට්ටන්න ,ඊලඟ චන්දෙදී..ඒත් කරයි කියලා තමයි බය.