පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පැවතියා.ඒ කොටුව ජනාධිපති මන්දිරයේදී.
මෙම හමුව සඳහා පැමිණි එක් මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ මරුටි වර්ගයේ මෝටර් රථයකින් බව නෙත් වෙත වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් සුඛෝපභෝගී රථ වාහන භාවිතා කරන නමුත් මේ ආකාරයේ වාහන භාවිත නොකරන තරම්.
මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගෙන් ඇතමෙකුගේ වාහනවලට ගිනි තැබීම සහ සාමාන්‍ය ජනතාවට වැඩි අවධානයක් නොදැනෙන පරිදි පැමිණීමට අවශ්‍ය වීම නිසා බවයි වාර්තා වන්නේ.
Source:neth news