Oka ahanna ona machan owa organize karapu ungen. Methana inna ungen ahala wadak ne.හිරු දෙරන මෙච්චර දෙයක් කරලත් 9 වෙනිදා උන් බෙරුනේ කොහොමද? (කැලනියේ නයි. දුමින්ද එලියට ගැනීම...අන්ඩුවට කඩේ යාම ඒව නිසා)
තව ඉන්නවා එහෙම බේරුන උන් ආන්ඩුවට මන්ත්රීලට ගැවුන ගැවුන හැමෝටම ශොට් එක ලැබුනත්...ඩඩ්ලි ක්ලබ් වසන්ත රවී කරුනානයක වගේ උන් බෙරුනේ කොහොමද? මාර ප්රශ්නයක් ඒක මට.
කොහොමත් ගිනි තිබ්බ බයියෝ හිරේ යයි..ගහපු ගිනි තියපු උන් අන්න එකා එකා ඇතුලට දානවා.උඹ අහනව අරුන් බේරුනේ කොහොමද කියලා.සෙනග දැකලා ආපු ගැම්මට කරපුවට දැන් උන් තනි තනිව වන්දි ගෙන්නේ.