ජඩ මාද්‍ය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හිරු දෙරන මෙච්චර දෙයක් කරලත් 9 වෙනිදා උන් බෙරුනේ කොහොමද? (කැලනියේ නයි. දුමින්ද එලියට ගැනීම...අන්ඩුවට කඩේ යාම ඒව නිසා)
    තව ඉන්නවා එහෙම බේරුන උන් ආන්ඩුවට මන්ත්‍රීලට ගැවුන ගැවුන හැමෝටම ශොට් එක ලැබුනත්...ඩඩ්ලි ක්ලබ් වසන්ත රවී කරුනානයක වගේ උන් බෙරුනේ කොහොමද? මාර ප්‍රශ්නයක් ඒක මට.
     
    • Like
    Reactions: kasunkaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,131
    74,351
    113
    හිරු දෙරන මෙච්චර දෙයක් කරලත් 9 වෙනිදා උන් බෙරුනේ කොහොමද? (කැලනියේ නයි. දුමින්ද එලියට ගැනීම...අන්ඩුවට කඩේ යාම ඒව නිසා)
    තව ඉන්නවා එහෙම බේරුන උන් ආන්ඩුවට මන්ත්‍රීලට ගැවුන ගැවුන හැමෝටම ශොට් එක ලැබුනත්...ඩඩ්ලි ක්ලබ් වසන්ත රවී කරුනානයක වගේ උන් බෙරුනේ කොහොමද? මාර ප්‍රශ්නයක් ඒක මට.
    Oka ahanna ona machan owa organize karapu ungen. Methana inna ungen ahala wadak ne.
    Hama dekama agenda ekak tiyenawa. Eka danne natuwa inna un tama gonnu.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහපු ගිනි තියපු උන් අන්න එකා එකා ඇතුලට දානවා.උඹ අහනව අරුන් බේරුනේ කොහොමද කියලා.සෙනග දැකලා ආපු ගැම්මට කරපුවට දැන් උන් තනි තනිව වන්දි ගෙන්නේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Hiru TV එකේ නම් කොහොමද දන්නේ නැහැ
    හැබැයි දැන් කාලෙක Hiru Web එකෙන් රාජපක්ෂලාට දිගට හරහට මඩ ගැහුවා

    දෙරණ ගැන නම් කතා කරලා වැඩක් නෑ,
    අර චතුරයා උඩ දාගෙන තාම දෙනවා හැමදාම උදේට
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ගහපු ගිනි තියපු උන් අන්න එකා එකා ඇතුලට දානවා.උඹ අහනව අරුන් බේරුනේ කොහොමද කියලා.සෙනග දැකලා ආපු ගැම්මට කරපුවට දැන් උන් තනි තනිව වන්දි ගෙන්නේ.
    කොහොමත් ගිනි තිබ්බ බයියෝ හිරේ යයි..
    අන්තිමේ රනිල් + අනුර + සජිත්ල ....හොද හිතා දිනා ගන්න ලංකාවේ එවුන්ගේ...
    වන්දි අරන් දෙයි... උබලගේ බදු මුදලින්ම...