ඊළග‌‌ සති දෙකට මගේ අනාවැකි

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේක official ද බං හැමෝම ඕක කියනවනෙ. පත්තරේක තිබ්බ කියල ඕන official වෙන්නෙ නෑනෙ. ලැබුනොත් හොඳටම හොඳයි. හැබැයි රනිල් එනකොට එන්න තිබ්බ විරොදෙ වහන්න හැදුව ෆේක් නිව්ස් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නොවේවා කියල හිතමු.
    IMF ekata giyath denne patta condtions dala 4bn dei. ekath sarin sare. japane eka parata menna ganin kiyala 4bn dei. patta horu inne kiyala dana danama
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඩොලර්‌එක රුපියලකින් අඩු උන ගමන් එලකිරියෙ පෝස්ට් දාන ජංගි පස්සෙ‌ යන පිස්සු හුත්තා එලකිරි එන එක අඩු වෙනවා. ඩොලර් එක ආයි 400ට ලං වෙනවා.

    තෙල් නැති කේස් එක උඩු දුවලා රනිල්ව‌ එලවන්න රටම එකතු වෙනවා.

    83 කලු ජූලිය මේ පාරත් එනවා‌. ඒ මාසෙම ඊට වඩා දරුණුව
    එහෙම හිතාගෙන හිටපං. 🤣

    මම කියන්නෙ ඩොලර් එක 335 - 345 සීමාවේ තියෙයි සති දෙක යද්දි. ඒ වෙද්දි ආයෙත් මීටර් 100, 200 විතර පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්න පුළුවන් තත්වයට එනවා. (වැඩිපුරම stock කරගන්න ගහන උන් නිසා) ජූනි මැද විතර වෙයි තෙල් සුලභ වෙලා පෝලිම් අයින් වෙන්න.

    මොන කළු ජූලි බිජ්ජක්වත් එන්නෙ නැහැ. මොන ත්‍රස්ත ප්‍රහාරයක් ආවත් ඒක ගාණට manage වෙයි. ජූලි වෙද්දි කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. ඩොලර් එක 320-330 අතර තියෙයි.

    සති දෙක කියන්නෙ මැයි 30 නෙ. එදා මගේ උපන්දිනෙත් එක්ක. 😍 මම නම් එදාටත් එනවා. ඊට පස්සෙත් එනවා. මොකද මම fake account නෙවෙයිනෙ. මෙතන නැත්නම් මගෙ fb එකට වරෙන්. මගෙ නම්බර් එක 0777984078 න් කතා කරන්න, whatsapp chat කරන්න පුළුවන් අවශ්‍ය නම්. t.me/indrajithgamage ටෙලිග්‍රෑම් ඉන්නවා. කිසිම හැංගිල්ලක් නැහැ. බොහොම වගකීමෙන් කියන්නෙ.

    හැබැයි බලමු උඹ එයිද කියලා. 👍
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    83 කලු ජූලිය මේ සිද්ධ වෙන ඒවට රූපකයක් විදිහට ගන්නවත් එපා. ඒක වාර්ගික ආතතිය නිසා මිනිස්සු 2000ක් විතර පනපිටින් ගිනි තියල ඉක්බිතිව මැද පංතියක්ම රටෙන් පන්නපු pogrom එකක්.

    මේ වෙන්න යන්නෙ කන්න බොන්න නැතුව ගහ මරා ගැනීමක්. මේකෙත් හැබැයි මැද පංතියෙ පුලුවන් අය කැමැත්තෙන්ම යයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    4 billion japan walin denawane, ethakota adu wenna one ne.. monawa unath ranil tikak buddimath, adath hoda speech ekak kala, heta kiyay okkoma kiala kiwwa.
    ඕක investment එකක් වෙන්න පුළුවන්. දැන් ඕක එකපාර එන්නේ නෑ. කොටස් වලට කඩලා එන්නේ. මුළු මුදල එන්න අඩුම මස 6 ඉඳලා අවුරුද්දක් වගේ කාළයක් යයි. තාම මොකක් ද කියල confirm නෑ. මෙකේ මුලින්ම ඕක දාපු ඉන්ද්‍රජිත් කියන්නේ අලුත් refinery එකක්, power plant කියලා නේ. ඕකෙ මුළු මුදලම ලංකාවේ ඇතුලේ තියෙයි කියන්න බෑ. කොටසක් ආපහු උන්ගේ රටට අඳිනවා. ඒක Construction materials, consultancy වගේ ඒවගෙන් වෙන්න පුළුවන්.

    ඕකෙන් ගොඩ යන්න බලන් ඉන්නවා නම් ඒක ලොකු මොඩකමක්.
     
    • Like
    Reactions: kasun_kbp

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    එහෙම හිතාගෙන හිටපං. 🤣

    මම කියන්නෙ ඩොලර් එක 335 - 345 සීමාවේ තියෙයි සති දෙක යද්දි. ඒ වෙද්දි ආයෙත් මීටර් 100, 200 විතර පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්න පුළුවන් තත්වයට එනවා. (වැඩිපුරම stock කරගන්න ගහන උන් නිසා) ජූනි මැද විතර වෙයි තෙල් සුලභ වෙලා පෝලිම් අයින් වෙන්න.

    මොන කළු ජූලි බිජ්ජක්වත් එන්නෙ නැහැ. මොන ත්‍රස්ත ප්‍රහාරයක් ආවත් ඒක ගාණට manage වෙයි. ජූලි වෙද්දි කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. ඩොලර් එක 320-330 අතර තියෙයි.

    සති දෙක කියන්නෙ මැයි 30 නෙ. එදා මගේ උපන්දිනෙත් එක්ක. 😍 මම නම් එදාටත් එනවා. ඊට පස්සෙත් එනවා. මොකද මම fake account නෙවෙයිනෙ. මෙතන නැත්නම් මගෙ fb එකට වරෙන්. මගෙ නම්බර් එක 0777984078 න් කතා කරන්න පුළුවන් අවශ්‍ය නම්. කිසිම හැංගිල්ලක් නැහැ. බොහොම වගකීමෙන් කියන්නෙ.

    හැබැයි බලමු උඹ එයිද කියලා. 👍
    admin please delete this thread weida
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ඩොලර්‌එක රුපියලකින් අඩු උන ගමන් එලකිරියෙ පෝස්ට් දාන ජංගි පස්සෙ‌ යන පිස්සු හුත්තා එලකිරි එන එක අඩු වෙනවා. ඩොලර් එක ආයි 400ට ලං වෙනවා.

    තෙල් නැති කේස් එක උඩු දුවලා රනිල්ව‌ එලවන්න රටම එකතු වෙනවා.

    83 කලු ජූලිය මේ පාරත් එනවා‌. ඒ මාසෙම ඊට වඩා දරුණුව
    sathi 2n ela wanna baa utto
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,745
    113
    හෙල බිමේ
    මේක official ද බං හැමෝම ඕක කියනවනෙ. පත්තරේක තිබ්බ කියල ඕක official වෙන්නෙ නෑනෙ. ලැබුනොත් හොඳටම හොඳයි. හැබැයි රනිල් එනකොට එන්න තිබ්බ විරොදෙ වහන්න හැදුව ෆේක් නිව්ස් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නොවේවා කියල හිතමු.
    Japan cabiet approval එක ලැබුණා කියලා තිබුණා
     
    • Like
    Reactions: cuteoz

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    එහෙම හිතාගෙන හිටපං. 🤣

    මම කියන්නෙ ඩොලර් එක 335 - 345 සීමාවේ තියෙයි සති දෙක යද්දි. ඒ වෙද්දි ආයෙත් මීටර් 100, 200 විතර පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්න පුළුවන් තත්වයට එනවා. (වැඩිපුරම stock කරගන්න ගහන උන් නිසා) ජූනි මැද විතර වෙයි තෙල් සුලභ වෙලා පෝලිම් අයින් වෙන්න.

    මොන කළු ජූලි බිජ්ජක්වත් එන්නෙ නැහැ. මොන ත්‍රස්ත ප්‍රහාරයක් ආවත් ඒක ගාණට manage වෙයි. ජූලි වෙද්දි කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. ඩොලර් එක 320-330 අතර තියෙයි.

    සති දෙක කියන්නෙ මැයි 30 නෙ. එදා මගේ උපන්දිනෙත් එක්ක. 😍 මම නම් එදාටත් එනවා. ඊට පස්සෙත් එනවා. මොකද මම fake account නෙවෙයිනෙ. මෙතන නැත්නම් මගෙ fb එකට වරෙන්. මගෙ නම්බර් එක 0777984078 න් කතා කරන්න පුළුවන් අවශ්‍ය නම්. කිසිම හැංගිල්ලක් නැහැ. බොහොම වගකීමෙන් කියන්නෙ.

    හැබැයි බලමු උඹ එයිද කියලා. 👍
    ඔහොම උනොත් නම් මරු.

    ඔව් ඔව් තෙල් පෝලිම් නැතිම වෙලා යයි‌.රනිල් කිව්වනෙ පෙට්රල් තියෙන්නෙ එක දවසකට කියලා
    ------ Post added on May 16, 2022 at 8:17 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඔහොම උනොත් නම් මරු.

    ඔව් ඔව් තෙල් පෝලිම් නැතිම වෙලා යයි‌.රනිල් කිව්වනෙ පෙට්රල් තියෙන්නෙ එක දවසකට කියලා
    ------ Post added on May 16, 2022 at 8:17 PM
    දවසකට පෙට්‍රල් තිබුණාට 18 නැවක් එනවා කිව්වා නේද? සති දෙක කියන්නෙ සති දෙකට. මම කිව්වනෙ. අපි 30 වෙනිදාට කතා කරමුකො. දැන් කොච්චර වාද කරත් හරි කවුද කියලා හොයා ගන්න බෑනෙ. 😊
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    බිජ්ජක්වත් එන්නෙ නැහැ. මොන ත්‍රස්ත ප්‍රහාරයක් ආවත් ඒක ගාණට manage වෙයි. ජූලි වෙද්දි කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. ඩොලර් එක 320-330 අතර තියෙයි.
    z
    Japan cabiet approval එක ලැබුණා කියලා තිබුණා
    ranil path une giya friday morning, kohomada echchata ikmanata approval ekak gatte..
     
    • Like
    Reactions: scorpion MW

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    රනිල් කියන්නේ විසඳුමක් නෙමේ තවත් ප්‍රශ්නයක් පමණයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    දවසකට පෙට්‍රල් තිබුණාට 18 නැවක් එනවා කිව්වා නේද? සති දෙක කියන්නෙ සති දෙකට. මම කිව්වනෙ. අපි 30 වෙනිදාට කතා කරමුකො. දැන් කොච්චර වාද කරත් හරි කවුද කියලා හොයා ගන්න බෑනෙ. 😊
    අන්න එදාට තමා තොගෙ ඉතුරුවෙලා තියෙන ඇටෙත් ගලවන්නේ
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    රනිල් කියන්නේ විසඳුමක් නෙමේ තවත් ප්‍රශ්නයක් පමණයි
    ඔයා දැන් විහිළුවක් වෙලා ඉවරයි පුතා. 🤣

    අන්න එදාට තමා තොගෙ ඉතුරුවෙලා තියෙන ඇටෙත් ගලවන්නේ
    මේ මම කියපු දේ විහිළුවට ගත්ත අය යථාර්ථය වැටහිලා ඇරියස් කවර් කර ගන්නා සමයයි. 🤣🙏 [3]
    ------ Post added on May 16, 2022 at 10:46 PM