එහෙම හිතාගෙන හිටපං.
මම කියන්නෙ ඩොලර් එක 335 - 345 සීමාවේ තියෙයි සති දෙක යද්දි. ඒ වෙද්දි ආයෙත් මීටර් 100, 200 විතර පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්න පුළුවන් තත්වයට එනවා. (වැඩිපුරම stock කරගන්න ගහන උන් නිසා) ජූනි මැද විතර වෙයි තෙල් සුලභ වෙලා පෝලිම් අයින් වෙන්න.
මොන කළු ජූලි බිජ්ජක්වත් එන්නෙ නැහැ. මොන ත්‍රස්ත ප්‍රහාරයක් ආවත් ඒක ගාණට manage වෙයි. ජූලි වෙද්දි කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. ඩොලර් එක 320-330 අතර තියෙයි.
සති දෙක කියන්නෙ මැයි 30 නෙ. එදා මගේ උපන්දිනෙත් එක්ක.

මම නම් එදාටත් එනවා. ඊට පස්සෙත් එනවා. මොකද මම fake account නෙවෙයිනෙ. මෙතන නැත්නම් මගෙ fb එකට වරෙන්. මගෙ නම්බර් එක 0777984078 න් කතා කරන්න පුළුවන් අවශ්‍ය නම්. කිසිම හැංගිල්ලක් නැහැ. බොහොම වගකීමෙන් කියන්නෙ.
හැබැයි බලමු උඹ එයිද කියලා.