හරියට කඩේ යමු

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    Biodegradable plastic use කරන්න බැරිවෙයිද?
    පුළුවන් නම් හොඳයි. හොයාගන්න අමාරුයි. Keels එකේ ඒවා biodegradable කියලා තිබුනේ ඉස්සර. නමුත් ගොඩක් ඒවා බොරු ඒවා. Reuse & reduce තමයී අපේ රටේ ගොඩක් අයට පුළුවන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    එහෙමත් නැත්නම් අළුත් business එකක් පටන් ගන්න ඕන plastic, polythene recycle කරන්න..multinational company එකක් වුණත් දාගත්තැකි, මොකද ඕක global problem එකක් නෙ 😉
     
    • Like
    Reactions: Knowledge hub

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    එහෙමත් නැත්නම් අළුත් business එකක් පටන් ගන්න ඕන plastic, polythene recycle කරන්න..multinational company එකක් වුණත් දාගත්තැකි, මොකද ඕක global problem එකක් නෙ 😉
    ඔව් ඉතිං ideas නම් තියනවා, කරන්න පුළුවන් business පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හරි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මම සුපර් මාකට් එකෙන් හම්බෙන බෑග් තමා ගාබේජ් බින් එකට දාන්න ගන්නෙ 🙄
     
    • Like
    Reactions: Knowledge hub

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    මං කීවේ මා ගැනමයි. Recylce කරන්න මාර ආසාවක් තියනවා. Business mind එකක් සහ වේලාව නෑ.

    මම සුපර් මාකට් එකෙන් හම්බෙන බෑග් තමා ගාබේජ් බින් එකට දාන්න ගන්නෙ 🙄
    හොඳ උත්සාහයක්. මං ලියලා තියන methods try කරලා බලන්න. අමාරු නෑ.
    ------ Post added on May 16, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: dmsupun

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇන්කර් යෝගට් එක දැක්කද? ප්ලාස්ටික් කප් එකේ කාඩ්බෝඩ් එකක් ඔතලා. හෙන ප්‍රෝඩාව :baffled:
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    ඇන්කර් යෝගට් එක දැක්කද? ප්ලාස්ටික් කප් එකේ කාඩ්බෝඩ් එකක් ඔතලා. හෙන ප්‍රෝඩාව :baffled:

    බොරු කරන්න සම්පත් නාස්ති කරන එක තමයි ඉතිං