පුළුවන් නම් හොඳයි. හොයාගන්න අමාරුයි. Keels එකේ ඒවා biodegradable කියලා තිබුනේ ඉස්සර. නමුත් ගොඩක් ඒවා බොරු ඒවා. Reuse & reduce තමයී අපේ රටේ ගොඩක් අයට පුළුවන්.Biodegradable plastic use කරන්න බැරිවෙයිද?
ඔව් ඉතිං ideas නම් තියනවා, කරන්න පුළුවන් business පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හරි.එහෙමත් නැත්නම් අළුත් business එකක් පටන් ගන්න ඕන plastic, polythene recycle කරන්න..multinational company එකක් වුණත් දාගත්තැකි, මොකද ඕක global problem එකක් නෙ![]()
මං කීවේ මා ගැනමයි. Recylce කරන්න මාර ආසාවක් තියනවා. Business mind එකක් සහ වේලාව නෑ.
හොඳ උත්සාහයක්. මං ලියලා තියන methods try කරලා බලන්න. අමාරු නෑ.මම සුපර් මාකට් එකෙන් හම්බෙන බෑග් තමා ගාබේජ් බින් එකට දාන්න ගන්නෙ![]()
ඇන්කර් යෝගට් එක දැක්කද? ප්ලාස්ටික් කප් එකේ කාඩ්බෝඩ් එකක් ඔතලා. හෙන ප්‍රෝඩාව![]()