CCTV ගැන දැනගන්න ඕන..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් නිසා CCTV දාගන්නයි හිතුවේ. ඒත් මං මෙලෝ දෙයක් ඒ ගැන දන්නේ නෑ. ඕවට වියදම කොච්චරක් යයිද? මොනාද ඕන කරන ඩිවයිස්සස්? ෆෝන් එකෙන් CCTV චෙක් කරනවා නම් යන අමතර වැය මොනාද? එතකොට ගෙදරටත් රවුටර් එකක් ඕනද? ඒ වගේ දේවල් ටිකක් දැනගන්න ඕන මචන්.

    ගේට්ටුවට එක කැම් එකක් හයි කරගන්න තමා අයිඩියා එක තියෙන්නේ නම්. වෙන කැම් වල අවශ්‍යතාවයක් නැහැ. මට මේ ගැන පොඩ්ඩක් අදහසක් දීපල්ලකෝ. එක පාර යන වියදම සහ මාසෙන් මාසෙට යන වියදම. දරන්න බැරි එකක් නම් අල්ලලා දාන්න බැලුවේ ඒකයි මචන්ලා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් නිසා CCTV දාගන්නයි හිතුවේ. ඒත් මං මෙලෝ දෙයක් ඒ ගැන දන්නේ නෑ. ඕවට වියදම කොච්චරක් යයිද? මොනාද ඕන කරන ඩිවයිස්සස්? ෆෝන් එකෙන් CCTV චෙක් කරනවා නම් යන අමතර වැය මොනාද? එතකොට ගෙදරටත් රවුටර් එකක් ඕනද? ඒ වගේ දේවල් ටිකක් දැනගන්න ඕන මචන්.

    ගේට්ටුවට එක කැම් එකක් හයි කරගන්න තමා අයිඩියා එක තියෙන්නේ නම්. වෙන කැම් වල අවශ්‍යතාවයක් නැහැ. මට මේ ගැන පොඩ්ඩක් අදහසක් දීපල්ලකෝ. එක පාර යන වියදම සහ මාසෙන් මාසෙට යන වියදම. දරන්න බැරි එකක් නම් අල්ලලා දාන්න බැලුවේ ඒකයි මචන්ලා.
    ගෑනි ඉද්දි මොන කැම්ද
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,447
    113
    Miami
    bump

    මචන්ලා පොඩි ප්‍රශ්නයක් නිසා CCTV දාගන්නයි හිතුවේ. ඒත් මං මෙලෝ දෙයක් ඒ ගැන දන්නේ නෑ. ඕවට වියදම කොච්චරක් යයිද? මොනාද ඕන කරන ඩිවයිස්සස්? ෆෝන් එකෙන් CCTV චෙක් කරනවා නම් යන අමතර වැය මොනාද? එතකොට ගෙදරටත් රවුටර් එකක් ඕනද? ඒ වගේ දේවල් ටිකක් දැනගන්න ඕන මචන්.

    ගේට්ටුවට එක කැම් එකක් හයි කරගන්න තමා අයිඩියා එක තියෙන්නේ නම්. වෙන කැම් වල අවශ්‍යතාවයක් නැහැ. මට මේ ගැන පොඩ්ඩක් අදහසක් දීපල්ලකෝ. එක පාර යන වියදම සහ මාසෙන් මාසෙට යන වියදම. දරන්න බැරි එකක් නම් අල්ලලා දාන්න බැලුවේ ඒකයි මචන්ලා.
    අතුරුගිරියෙ pizza hut eka gaawa damaz electronics කියන ෂොප් එකේ ඕන ඔක්කොම බඩු තියෙනවා. අරන් හයි කරගන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ බන්. ඩ්‍රිල් එකක් විතරයි ඕන විශේෂ ටූල් එක
    ------ Post added on May 16, 2022 at 11:13 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මුලින්ම උබේ අවශ්‍යතව හදුනාගන්න
    ඒ කිව්වේ සාමාන්ය නිකන් බය කරන්න cctv da
    නැත්නම් හොරු පනින්න සුවර් පස්සේ හරි හදුනා ගන්න cctv da
    නැත්නම් පයින්න කලින් අලාර්ම් වදින ccrtv da

    ගොඩාක් දුර නම් ip චාම් ගහන්න ඕනේ වයර් අදින්න නැති ඒවා

    දැන් කැමරා ඔපසන් ගොඩක් තියෙනවා audio record කරන්න පුළුවන් කමරාත් තියෙනවා

    සමානය නොර්මල් ගෙයක් නම් ලොකු හොරුන්ගෙන් කරදරයක් නැති නොර්මල් 2mp dvr එකක් බලලා 2mp නොරමල් එකක් දන්නා
    DS-2CE16D0T-ITPF

    ගාන අඩුයි කියලා මේ දන්නා එපා
    කළු වෙනවා ටික කාලෙකින් DS-2CE16D0T-IRP

    වැඩේ ක්ලෝස්

    උබේ අවශ්‍යතාවේ හදුනාගෙන ඒ ඒ තැන වලට හරියන කැමරා දාන්න කියලා

    හැබැයි මම නම් රෙකම්න්ඩ් කරන්නේ hikvision ලාගේ Pro Series AcuSense dvr එකක් ගන්න acusense support කැමරා දාන්න අවශ්‍ය තැන් වලට මේකෙදි හොරා එද්දී ම කම් එකේදිත් අලාම් එකක් වදිනවා dvr එක්දිත් අලර්ම් එක වදිනවා බයටම යනවා . හැබැයි මේක සමනය වත්තක් එක්ක ගේකට තමයි හරි යන්නේ (youtube කරපන් )

    දෙවනි camera wa ubata horaage muhuna hariyatama balanna one nam colorvu hoda camerawak danna one
    ratath colour pennawaawaa .

    ---------------------------------------------
    එතකොට ගෙදරටත් රවුටර් එකක් ඕනද?
    පිට ඉදන් බලනවා නම් ඕනේ

    ෆෝන් එකෙන් CCTV චෙක් කරනවා නම් යන අමතර වැය මොනාද?
    ඩේටා විතරයි

    ගේට්ටුවට එක කැම් එකක් හයි කරගන්න තමා අයිඩියා එක තියෙන්නේ නම්. වෙන කැම් වල අවශ්‍යතාවයක් නැහැ

    මේක දැක්කේ පස්සේ ගෙදරට පිට ප්‍රශ්නයක් නැත්නම් එක කැමරාවක් ඇති හැබැයි කැමරා දෙකක් ගැහුවොත් හොදයි එකක් ගේට්ටුව ලග අනෙක් එක 1 කැමරාව කොර්ස් වෙන්න

    රෙද්දිට් දාලා තියෙන ඔප්සන් එක හොදයි නැතනම් චයිනිස්

    ptz ekath hodayi මේකෙදි කල්වුඩ් අප්ලෝඩ් කරේ නැතනම් හොරා ගලෝගෙන ගියොත් රෙකොර්ඩ්ස් නැහැ අනෙක් දේ
    කල්වුඩ් දානවා නම් ඩේටා වලට කෝස්ට් එකක් යනවා

    https://www.daraz.lk/products/ptz-w...a0e.searchlist.list.6.1b402918PeqGjQ&search=1
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    මම වැඩියේ subject එක දන්නේ නෑ. දැන් ටික කාලෙකට කලින් දාපු එකේ මතක මෙච්චරයි-
    camera දාන්න ඕනේ ගෙදර entrance ටික cover වෙන්න. මුලින්ම ඕනේ camera ගාන ගණන් කරලා සුදුසු DVR(camera ටික set වෙන box එක) එකක් තෝරන එක. මොකද camera 4 ,9, 16 වගේ support DVR තියෙනවා.

    DVR එකට hard disk එකක් දාන්න ඕනේ ඒවාට දාන වෙනම hard disk තියෙනවා (surveillance hard disk) 2TB වගේ ගන්න.

    phone එකෙන් බලන්න නම් DVR එක router එකට ගහන්න ඕනේ.DVR එක TV එකට දීලා HDMI හරහා බලන්නත් පුළුවන්.

    Camera, DVR වලට අමතරව powersupply,cables,ups ගන්න වෙනවා.

    ගණන් නම් දන්නේ නෑ.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මම ලගදි හයි කලේ CCTV හැබැයි බන් බඩු ගනන් යද්දිම වගේ තමා ගත්තේ..Dahua brand එකෙන් තමා ගැහුවේ මචන්.. මන් ඒක ගැන පස්සේ tread එකක් දාන්නම්. උබට මම elakiri එකේ එකෙක් කියන්නම් ඌ තමා මචන් බඩු අඩුවට අරන් දුන්නේ. @Dhanushka.N උබට ඕන දෙයක් උගෙන් අහපන් මන් ඇත්තටම meet වෙලාවත් නෑ ඒත් පට්ට support එකක් දුන්නා මචන්..සුපිරි dial එක දන්නේ නැති ඕන එකක් අහගත හැකි එයා නම් ඉන්නේ පිළිමතලාවේ ද කොහෙද ඒත් උබට බඩුටික නම් shape එකේ අරන් දෙවී..පොඩ්ඩක් අහලා බලපන්..
     
    • Love
    Reactions: Dhanushka.N