Who is following Intermittent Fasting?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අනේ මේකේ එවුන් බඩට දෙන දුකක්
    මං මේ මහත් වෙන්න try කරනවා
    තොපිලා තියෙන එක නැති කරගන්න දුක් විදිනවා
     
    • Haha
    Reactions: siri_ayya and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,612
    8,062
    113
    man karanawa. 10AM and 6PM kanne. e unata wenasak nane. :(
    man wenada wage bath kanne taama. e nisada dnne ne.
     

    Sen-lu

    Well-known member
  • මම වෙජි හන්දා ප්‍රෝටීන්ස් ගැනෙනව බොහොම අඩුයි. එහෙනම් එක වේලක් හොඳට කාලා බලනවා
    එක පාර එක වේලක් කන්න යන්න එපා බං. කරගෙන යන්න අමාරු වෙයි. උදේ වේල මග ඇරල දවල්ටයි රැටයි කැලරි 1000ක් විතර සෙට්වෙන්න මීල් එක ප්ලෑන් කරගන්න.එකපාරට තනි වේලට බහින්න willpower තියෙනව නම් කරත් කමක් නෑ.

    පුලුවන් නම් වැඩේ පටන්ගන්න කලින් මේක බලල ඉන්න


    man karanawa. 10AM and 6PM kanne. e unata wenasak nane. :(
    man wenada wage bath kanne taama. e nisada dnne ne.
    ඔය Intermittent Fasting නෙවෙයිනෙ උඹ කරන්නෙ ඒකයි වෙනසක් නැත්තෙ. උඹ නිකං බඩගින්නෙ ඉන්න එක කරන්නෙ. ලේවල ඉන්සියුලින් අඩුකරල ඩිපොසිට් වෙලා තියෙන ෆැට්එක පාවිච්චි කරවන්න තමයි ෆාස්ටින් කරන්නෙ උඹ පැය 8ක වින්ඩෝ එකක් විතරක් බඩගින්නෙ හිටියට වැඩක් නෑ ඊට කලින් කාපු කෑම නිසා ලේවල ඉන්සියුලින් තියෙනව ඔය කාලෙ. ඉතින් ෆැට්එක අඩුවෙන්න නෑ ඔහොම අවුරුදු 5ක් කරත්.
    ------ Post added on May 16, 2022 at 9:16 PM
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,871
    13,806
    113
    126
    Hogwarts
    Hariyata study karala, research karlaa karapan. Sugar hadichha ekek wage keta widiyata kettu wela adila yai.. carbs adu quality diet plan ekak follow karapan
     
    • Like
    Reactions: Sen-lu

    Dan Hahn

    Junior member
  • May 16, 2022
    74
    74
    18
    ube plan eka kiyapanko bn. kohomada perethakama control karagatte? kohomada diet eka? exercises? mata lokuma awula eka widiyakata karagena yanna bari eka bn
    Mn kanne peya 24t serayai. Mn night shift karana nisa eka follow karanna lesie. Perethakama fight karanna wenne willpower ekenma thama mchn. Wena option ekak nm ne ekata. Mage diet eka nm minimum to zero carbs and some protein and fat. Thats it. Samahara welawata weekendwlt 48 hours fasting karanawa work out karanne nethuwa
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,009
    19,465
    113
    Miami
    එක පාර එක වේලක් කන්න යන්න එපා බං. කරගෙන යන්න අමාරු වෙයි. උදේ වේල මග ඇරල දවල්ටයි රැටයි කැලරි 1000ක් විතර සෙට්වෙන්න මීල් එක ප්ලෑන් කරගන්න.එකපාරට තනි වේලට බහින්න willpower තියෙනව නම් කරත් කමක් නෑ.

    පුලුවන් නම් වැඩේ පටන්ගන්න කලින් මේක බලල ඉන්න



    මම කලා මචන් සතියක්, දවසට තනි මීල් එක. කාබ්ස් අඩුවෙන් එලවලු වැඩියෙන් කෑවෙ, වීක් එන්ඩ් එකේ යාලුවො එක්ක සෙට් වෙලා බියර් බීල රයිස් කොත්තු කාල පොඩි සැපක් දැම්මා. පහුවදා ඉඳන් කරන්න බැරි උනා මට. දැන් කොහොමත් කලින් කැවුන එකේ අදත් කනව කියල කෑව. දැන් අර chaser effect එක වගේ. නතර කරගන්න බෑ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,009
    19,465
    113
    Miami
    Mn kanne peya 24t serayai. Mn night shift karana nisa eka follow karanna lesie. Perethakama fight karanna wenne willpower ekenma thama mchn. Wena option ekak nm ne ekata. Mage diet eka nm minimum to zero carbs and some protein and fat. Thats it. Samahara welawata weekendwlt 48 hours fasting karanawa work out karanne nethuwa
    willpowewr eka hadaganna meditation wage karanna wei neda bn. balamu karala. me dawas wala prashnath ekka hari amarui hitha ekaga karaganna. stress reliever ekak thiyenawa nam hitha nikanma yanawa ekata...
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    ඔය මුකුත් කරන්ඩ ඕනේ නෑ බං හොඳට කාලා හවසට පැයක් හොඳට ඇඟට දාපන් මගේ bmi 1 27 ට නැග්ගා. ඒ උනාට හොඳට කන ගමන් පැයක් දැම්මා දැන් 24යි. Skinfold එකත් හොඳට තියෙනවා මට ගාන මතක නැහැ.
     
    • Like
    Reactions: Dan Hahn

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,612
    8,062
    113
    මම කලේ හවස 5 ට කාල අයේ උදේ 9 ට vegetable salad with air fried meat. ( pork , chicken )
    දවල් 12 ට වැඩිය ලොකුම නැති සාමන්‍ය බත් එකක්.
    හවස 5 ට තලපත් කුට්ටියක් හරි බිත්තර එක්ක හරි ඉදි ආප්ප වගෙ දෙයක්. ( office ලග කඩෙන්)
    සති දෙක යද්දි , බඩ මූන බැස්ස මගෙ නම්.
    ආහ් රෑ නිදි මරන්න බෑ. 9-9:30 වෙද්දි නිදාගන්න ඔනේ. නැත්නම් බඩගිනි වෙනවා
    per meal vegetable salad ekata kochchara vegetables gannawada? monawada ganna jaathi?
    spicy taste eka nathuwa awulak nedda?
    ඉදි ආප්ප keeyak kewada?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    per meal vegetable salad ekata kochchara vegetables gannawada? monawada ganna jaathi?
    spicy taste eka nathuwa awulak nedda?
    ඉදි ආප්ප keeyak kewada?
    vegetables කිව්වට අන්නාසි , ඇපල් , almonds පොඩ්ඩකුත් දැම්ම . එතකොට කන්න අස හිතෙනවා .
    carrot , බීට් තම්බල . cucumber
    pepper , salt දානව.
    බඩගිනි යනකම් කනවා . lunch box එකක් පිරෙන්න වගේ.

    ඉදි ආප්ප නම් එක එක කඩවල size වෙනස්නේ .
    වැඩියම බඩ පිරෙන්න කන්නේ නෑ .
    10pm වෙනකම් ශේප් වෙලා ඉන්න ගානට කන්නේ
     
    • Love
    Reactions: SK29