මොකාද මේ සතා? 

nethgossip.lk ඇසුරෙනි,
මාතර මිදිගම ප්රදේශයේ සිටියදි අද (16දා) හදුනානොගත් සත්වයෙක් සොයාගත් බව ගමිවාසිහු පවසනවා
මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ (15දා) සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි.
ඒ් අනුව අද මිදිගම ජයවිජය ගමේ නිවසක සැගවි සිටියදි මෙම සත්වයා සොයාගෙන තිබු අතර මෙහිදි සත්වයා ප්රචන්ඩව හැසිරිමට උත්සහා කිරිමෙිදි ගමිවාසින් කඹයක් ආධාරයෙන් ගැටගසා තිබෙි . පාද හතරකින් හා දිග වලිගයකින් සමන්විත මෙම සත්වය මිට පෙර දැක නැති බව ගමිවාසින් පවසයි.
මේ සමිබන්ධව මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට දන්වා තිබුණත් අද සවස් වනතුරුම සත්වයා රැගෙන යාමට ඒහි කිසිවෙකුත් නොපැමිණි බව ගමිවාසිහු තව දුරටත් පැවසූහ.

මුහුදේ පීනලා ලොම් හැලිලා 