😮🤔 මිදිගමදී හමුවූ අමුතු සත්ත්වයා 🤔😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මොකාද මේ සතා? :confused::unsure:


    nethgossip.lk ඇසුරෙනි,

    මාතර මිදිගම ප්‍රදේශයේ සිටියදි අද (16දා) හදුනානොගත් සත්වයෙක් සොයාගත් බව ගමිවාසිහු පවසනවා

    මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ (15දා) සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි.

    ඒ් අනුව අද මිදිගම ජයවිජය ගමේ නිවසක සැගවි සිටියදි මෙම සත්වයා සොයාගෙන තිබු අතර මෙහිදි සත්වයා ප‍්‍රචන්ඩව හැසිරිමට උත්සහා කිරිමෙිදි ගමිවාසින් කඹයක් ආධාරයෙන් ගැටගසා තිබෙි . පාද හතරකින් හා දිග වලිගයකින් සමන්විත මෙම සත්වය මිට පෙර දැක නැති බව ගමිවාසින් පවසයි.

    මේ සමිබන්ධව මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට දන්වා තිබුණත් අද සවස් වනතුරුම සත්වයා රැගෙන යාමට ඒහි කිසිවෙකුත් නොපැමිණි බව ගමිවාසිහු තව දුරටත් පැවසූහ.

    01.jpg


    02.jpg


    03.jpg


    04.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය කලවැද්දෙක් බන්. උට ස්කින් ඩිසිස් එකක් ඇවිත්. මේ හුත්තල මේ ලෙඩ සතාට කරන දේවල්. පව් :no:
    ඒ වගේ තමයි. ඒ වුණාට කකුල් හුගක් දිගයි වගේනෙ කලවැද්දෙක්ට වඩා.