රත්ති

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    රත්ති කිරි පිටි පැකට් එකක් හොයාගන්න තැනක් නැද්ද?
     
    • Like
    Reactions: Amathi Putha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,914
    11,964
    113
    cargills keells wala denmark imported full cream milk powder ekak thiyanawa... Rs 2800/= habai 1kg loku packet eka..
     
    • Like
    Reactions: Amathi Putha

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    Keells වල තියෙනව හිටපු ගමන්. හැම වෙලෙම නෑ. තියෙන වෙලාවක ගියොත් ගන්න පුලුවං. උබට මේකෙන් තියෙන තැනක් දැනගෙන ගිහින් ගන්නකන් ඕව තියෙන එකක්නෑ . නොබී බැරි අය ගන්නවනෙ.
     
    • Like
    Reactions: Amathi Putha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ෆ්‍රෙශ් මිල්ක් තමයි....

    කිරිපිටි ආයෙ ගණං ගියා නේද...
     
    • Like
    Reactions: NRTG