Ai ban mun mechchara lassana?

handley

Well-known member
  • Jun 24, 2018
    7,290
    10,137
    113
    සරලයි body fat percentage එකෙන් ඕක ගොඩක්ම තීරණය වෙන්නෙ. මූනෙ fat එක අඩුවෙලා jawline එහෙම define උනාම තමයි කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ලස්සන. ඇගත් එහෙමයි fat අඩු උනාම lean muscular look එක එනව කොල්ලන්ගෙ. කෙල්ලන්ගෙ perfect figure එනව. හම උනත් ලස්සන වෙනව. Caucasian උන්ගෙ වාසනාව කියන්නෙ genes වලින්ම උන්ගෙ වැඩිය ෆැට් හිටින් නෑ. අපේ එහෙම නෑ ජිම් එහෙම ගිහින් maintain කරන්න ඕනෙ.
    Is this why half of America is obese 😆
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,335
    6,763
    113
    හෙල බිමේ
    සුද්දන්ගෙ රටවල සෘතු තියෙන නිසා ජීවිතේ දුෂ්කරයි. ඒ නිසා උන්ට මහන්සි වෙලා පුරුදුයි. එහෙම මහන්සියෙන් උන් උන්ගෙ රටවල් සංවර්ධනය කලා. ඒ නිසා උන්ට අසීමිතව සම්පත් තියෙනවා .

    සම්පත් අසීමිත වෙනකොට තරගය අඩු නිසා. මිනිස්සුන්ගෙ ද්වේශය රාගය අඩු වෙනවා. එතකොට මිනිස්සුන්ගෙ ආයුෂ වැඩි වෙනවා , වර්ණය පැහැපත් වෙනවා. ලස්සන වෙනවා.

    ඒ විදියටම රාගය, ද්වේශය අඩු අවස්ථාවක් තමයි භාවනාවේ ධ්‍යාන කියන්නෙත්. මුස්ලිම් මිනිස්සු දවසට පස් වතාවක් එකම හෑල්ල හිත එකග කරගෙන කියවනකොට සිත ධ්‍යාන තත්වයකට යනවා. ආලෝක පෙනෙනවා. රාගය ද්වේශය යටපත් වෙනවා. ඉතින් උනුත් ලස්සන වෙනවා. පැහැපත් වෙනවා.

    පස්න තියෙනවද
    ඇත්තක් නැත්තෙත් නෑ. මොකද තරඟය අඩු වෙනකොට.. දෙයක් ලබා ගන්න දාන්න ඕන effort එක අඩු වෙනකොට නිකන්ම කේන්ති යන එක එහෙම අඩු වෙනවා.. දුක් විඳීම අඩු වෙනවා.. මනස නිරවුල් නම් ඒ දේවල් ශරීරයට බලපානවා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    :yes: රුමේනියන් හරි යුක්‍රේන් හරි නැත්නම් ලැට්වියාව වගේ ත්‍රීවීල් රටක එකියක්. ‍‍‍‍‍‍රුසියන් වෙන්නත් පුළුවන්, දැක්ක ගමන් පේනව අඩු කුලේ ගතිය
    රුසියානු රටවල තමයි ලස්සණ සුන්දර කාන්තාවන් ඉන්නේ බං.

    wander women එකේ රඟපාන Gal Gadot පොටෝ ටිකක් search කරලා බලන්න කොච්චර සුන්දරද කියල. ලස්සන සිනහවක් තියනවා එයාට. මෙයා නම් Isreal.
    ------ Post added on May 17, 2022 at 6:38 PM
     
    Last edited:
    • Like
    Reactions: Bizzare_Art

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    youtube connor murphyge video ekaka uma kiyanawa. fat loss ekath adalai habai face eka forward growth wela thiyenne.
    Connor Murphy wage ungen upades ganna epa bn thanikara fake neh. Bruwta ragapanna kello tikk aran surprise kra wage ragapanawa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,022
    19,481
    113
    Miami
    රුසියානු රටවල තමයි ලස්සණ සුන්දර කාන්තාවන් ඉන්නේ බං.

    wander women එකේ රඟපාන Gal Gadot පොටෝ ටිකක් search කරලා බලන්න කොච්චර සුන්දරද කියල. ලස්සන සිනහවක් තියනවා එයාට. මෙයා නම් Isreal.
    ------ Post added on May 17, 2022 at 6:38 PM
    මොන ලස්සනක්ද බං තම්බපු ඉස්සො වගේ සුදුමැලියි. ලතින් ඇමරිකන් සහ mediterranean ඒරියා එකේ තමා ලස්සනම ගෑණු ඉන්නේ. උතුරු ඉන්දියන් උනුත් ලස්සනයි.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    සුද්දන්ගෙ රටවල සෘතු තියෙන නිසා ජීවිතේ දුෂ්කරයි. ඒ නිසා උන්ට මහන්සි වෙලා පුරුදුයි. එහෙම මහන්සියෙන් උන් උන්ගෙ රටවල් සංවර්ධනය කලා. ඒ නිසා උන්ට අසීමිතව සම්පත් තියෙනවා .

    සම්පත් අසීමිත වෙනකොට තරගය අඩු නිසා. මිනිස්සුන්ගෙ ද්වේශය රාගය අඩු වෙනවා. එතකොට මිනිස්සුන්ගෙ ආයුෂ වැඩි වෙනවා , වර්ණය පැහැපත් වෙනවා. ලස්සන වෙනවා.

    ඒ විදියටම රාගය, ද්වේශය අඩු අවස්ථාවක් තමයි භාවනාවේ ධ්‍යාන කියන්නෙත්. මුස්ලිම් මිනිස්සු දවසට පස් වතාවක් එකම හෑල්ල හිත එකග කරගෙන කියවනකොට සිත ධ්‍යාන තත්වයකට යනවා. ආලෝක පෙනෙනවා. රාගය ද්වේශය යටපත් වෙනවා. ඉතින් උනුත් ලස්සන වෙනවා. පැහැපත් වෙනවා.

    පස්න තියෙනවද
    Pissuda ban munta tiyana stress eka.danne na umbala. Lol
    :yes: රුමේනියන් හරි යුක්‍රේන් හරි නැත්නම් ලැට්වියාව වගේ ත්‍රීවීල් රටක එකියක්. ‍‍‍‍‍‍රුසියන් වෙන්නත් පුළුවන්, දැක්ක ගමන් පේනව අඩු කුලේ ගතිය
    Ow ban habai e ratawalath inna kali. Mokada e ratawala wadi kule un enne na me.ratawala wada keranna.

    මොන ලස්සනක්ද බං තම්බපු ඉස්සො වගේ සුදුමැලියි. ලතින් ඇමරිකන් සහ mediterranean ඒරියා එකේ තමා ලස්සනම ගෑණු ඉන්නේ. උතුරු ඉන්දියන් උනුත් ලස්සනයි.
    Mata muslim kellek kiwwa lankawe ekige apartment eke inna suddiyek ape muslim kellage skin color eka ganna eka eka.cream gaanawalu hamadama awilla lagata match kerela balanawalu ekita ona kalu wennalu. Ape muslim kella apiwage nemai machan malay suda dannawane. Anna eka. Api wage kalu nemai.
    ------ Post added on May 17, 2022 at 9:06 PM
     
    • Like
    Reactions: INCORRECT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland

    mama danna suddiyo innawa un lankawe kello dakala ane e wage skin tone eka, black hair. patta kiyagatta gaman. un hena warnanawak dunnata passe mama kiyanawa ape un ubala wage sudu wenna eka eka treatmnts karanawa kiyala 🤗
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මචෝ සුදු හම තියෙන අය තිහ පැන්න ගමන් හම රැලි වැටෙන ගතියක් නැද්ද ආසියානු/ලතින් ඇමරිකානු අයට වඩා.
    ඒ මට පේන හැටියක්ද නැත්නම්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    මචෝ සුදු හම තියෙන අය තිහ පැන්න ගමන් හම රැලි වැටෙන ගතියක් නැද්ද ආසියානු/ලතින් ඇමරිකානු අයට වඩා.
    ඒ මට පේන හැටියක්ද නැත්නම්?

    raliwatenawa newi man hithanne skin degrade wenawa.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචෝ සුදු හම තියෙන අය තිහ පැන්න ගමන් හම රැලි වැටෙන ගතියක් නැද්ද ආසියානු/ලතින් ඇමරිකානු අයට වඩා.
    ඒ මට පේන හැටියක්ද නැත්නම්?
    Ehema na ban 40 panapu kaaali innawa....
     
    • Love
    Reactions: Rontmir