කමක් නෑ බන්. Just sharing my experienceමේකෙ උන් ඔය කතාව විහිලුවට ගන්නව කියල උබ දන්නෙම නැද්ද.
මේ.පරන thread එකක comment එකක්නෙමේක පරණ කතාවක්, අහම්බෙන් මතක් වුනා හේතු දෙකක් නිසා.
To cut a long story short
මගේ නෑයෙක් ගෙ ඉඩමේ නුග ගහක අතු කපපු මනුස්සයෙක් ඉස්සරහ ඒ ගහේ රුක් දෙවියො පෙනී හිටල ආයෙ මේ වගෙ ගස් වල අතු කපන්න එපා කීවලු.
මනුස්සයා හම්බෙන්න හිටියත් වැඩේ හරි ගියේ නැහැ.
මිනිහ ගෙදර ගියාට පස්සෙ ආයෙත් දෙවියො පෙනී ඉඳලා.
මම මේ කියනා ගහ බලන්න ගියා.
කට්ටියට තියනවද මේ වගේ experience,
ගස් කපල ගෙවල් හදන්න ගිහින් බැරි වුන scene? ලගදි ඉඩමක් බලන්න ගිහින් හම්බුනා බෝ ගහක් තියන ඉඩමක් එකයි මතක් වුනෙ.
(N.B. I don't believe in jyothishya and all the lame lies)
Yes, but the story is real.මේ.පරන thread එකක comment එකක්නෙ
anika ohoma ekapara godak enneth na. hodama meteor shower ekaka unath 90+ per hour wage thiyenneඋල්කා වැටෙනවා දැකලා තියෙනවද ඔයා වගේමයි. අනිවා ඒකක් තමයිමාර දිග silverline එකක් ඇදෙනවා තත්පරයක්
තික්යෙන්නෙත් නැහැView attachment 189410
පන්සල් වල අහස බාධාවක් නැතුව පේන වනේ. ඔයා පින්තූරේ වගේ සෙට් එකක් එකපාර බලන්න නැහැ පියවි ඇසින් ඒ තරම් quick නැතිවෙනවා
හිනෙන්ද පෙනිලා තියෙන්නේ ගහ ගොඩක් ලොකුදමේක පරණ කතාවක්, අහම්බෙන් මතක් වුනා හේතු දෙකක් නිසා.
To cut a long story short
මගේ නෑයෙක් ගෙ ඉඩමේ නුග ගහක අතු කපපු මනුස්සයෙක් ඉස්සරහ ඒ ගහේ රුක් දෙවියො පෙනී හිටල ආයෙ මේ වගෙ ගස් වල අතු කපන්න එපා කීවලු.
මනුස්සයා හම්බෙන්න හිටියත් වැඩේ හරි ගියේ නැහැ.
මිනිහ ගෙදර ගියාට පස්සෙ ආයෙත් දෙවියො පෙනී ඉඳලා.
මම මේ කියනා ගහ බලන්න ගියා.
කට්ටියට තියනවද මේ වගේ experience,
ගස් කපල ගෙවල් හදන්න ගිහින් බැරි වුන scene? ලගදි ඉඩමක් බලන්න ගිහින් හම්බුනා බෝ ගහක් තියන ඉඩමක් එකයි මතක් වුනෙ.
(N.B. I don't believe in jyothishya and all the lame lies)
මම උල්කා වැටෙනව දැකල තියනවඋල්කා වැටෙනවා දැකලා තියෙනවද ඔයා වගේමයි. අනිවා ඒකක් තමයිමාර දිග silverline එකක් ඇදෙනවා තත්පරයක්
තික්යෙන්නෙත් නැහැView attachment 189410
පන්සල් වල අහස බාධාවක් නැතුව පේන වනේ. ඔයා පින්තූරේ වගේ සෙට් එකක් එකපාර බලන්න නැහැ පියවි ඇසින් ඒ තරම් quick නැතිවෙනවා
ඒ වගේ නෙමේදමම උල්කා වැටෙනව දැකල තියනව
අර රතු පාටට ගිනිගන්නා ඒවද දැක්කේ නැත්තං මන් කියන ජාතියේ ඒවදාඒ වගේ නෙමේද
ලොකු එළිද? පොඩි එළිද?උබලා මේක විශ්වාසකරයිද මන්දා. මමත් එළිවගයක් දැකල තියනව බන්. ඒවා දේවතා එලියක්මද කියලා කියන්න මම දන්නෙ නැහැ . අපේ ගමේ රජමහා විහාරයක්තියනවා. ඒක තියෙන්නෙ කන්දක. අපේ අම්මයි මමයි විභාගයක් ළංවෙලා බෝධිපූජවක් තියන්න පන්සලට ගියා. පන්සලේ එවෙලාවේ කවුරුත් නැ, වෙලාව 8ට විතර ඇති. පන්සලේ වැඩීය ලයිට් එහෙමත් නැ. බෝධිය ළග බල්බ් එකක් තිබුනා. කෙළවරට වෙන්න ලොකු නා ගහක් තිබුනා.එතන දේවාලයක් තිබුනා. ඒකත් ඒවෙලාවේ වහලා තිබුනේ. කොහොම හරි මම ම්ල් වට්ටියක් බුදු මැදුරෙන් තියලා එද්දි නාගහ ළග රතු පාට එක එක ජාතියේ එලි කැරකෙනවා. ඒක කැරකෙන්නෙ ගහ වටේට. දේවලේ වහලා නිසා ලයිට් දාල තිබ්බෙත් නැ,, කලුවර නිසා ඒ එළි හොදට පෙනුනා. මම නැවතිලා ඒ දිහා බලාගෙන හිටියා .අම්ම ඇහුවා මොකද බයවෙලාවගේ බලාගෙන ඉන්නෙ කියලා. මම අම්මගෙන් අහුවා මොකක් හරි එලියක් පේනවද කියලා. ඒ එලිය අම්මට පෙනිලත් නැහැ. මම ගහ ළගටත් ගිහින් බැලුවා. ඒත් ඒ එලි කැරකෙනවා. ඒ එලියට බයක් හිතෙන්නෙ නැහැ. ඒ එලිය මාර ලස්සනයි. රතු පාටයි. ඊට පස්සේ මම ඇවිත් පහන් පත්තු කරලා ගාථා කියන්න හදනකොට ඒ එලි ටික නැති වෙලා තිබුනා. මොකක් ද දැක්කේ කියලා අදටත් තේරුමක් නැහැ .සමහරු කියනවනේ ඇස්වල දෝෂනිසත් එලි පේනවා කියලා. ඒත් බන් නාගහදිහා බලනකොට විතරක් එළි පෙනුනේ මොකද. ඒ ළගම සල් ගහක්, කුඹුක් ගහක් එහෙමත් තියනවා. මම ඒ දිහා බැලුවත් ඒ ගස් වටේ එලි කැරකුනේ නැහැ.