උබලා නිකන් බය වෙලා

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මහින්ද තව නැගිටිටෙ නැතිව ඇති.
    ඌ නැගිට්ට හැටියම කොටි නැගිටියි.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බලමු මොකද වෙන්නෙ කියල..යුද්දෙන් පස්සෙ ඔහොම සීන් එකක් දැක්කමයි
    ඕක කලිනුත් උනා ඒ ස්මාරකෙ protable නොවිච්ච එකයි තිබ්බෙ
     
    • Like
    Reactions: kinkon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    බලමු මොකද වෙන්නෙ කියල..යුද්දෙන් පස්සෙ ඔහොම සීන් එකක් දැක්කමයි
    කලිනුත් වුනා බන්..වෙනදට හමුදාවෙන් දාලා ඕවා සංවිධානය වෙන එක කඩාකප්පල් කරනවා,පොලීසියෙන් තහනම් නියෝග දානවා.වෙනදට යාපනේ කැම්පස් එක වටෙත් ආමි එක දානව 18 මේ පාර ඊයේ වෙනක්ල්ම මුකුත්ම නෑ කියලා යාලුවෙක් කිව්වා. මහින්ද ගියාම කොටි නැගිටින්න ඕනි නැත්තං ආයේ එන්නේ කොහොමද
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කලිනුත් වුනා බන්..වෙනදට හමුදාවෙන් දාලා ඕවා සංවිධානය වෙන එක කඩාකප්පල් කරනවා,පොලීසියෙන් තහනම් නියෝග දානවා.වෙනදට යාපනේ කැම්පස් එක වටෙත් ආමි එක දානව 18 මේ පාර ඊයේ වෙනක්ල්ම මුකුත්ම නෑ කියලා යාලුවෙක් කිව්වා. මහින්ද ගියාම කොටි නැගිටින්න ඕනි නැත්තං ආයේ එන්නේ කොහොමද
    මොනවත් වෙන්නෑ බය නොවී ඉදාම්
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මොනවත් වෙන්නෑ බය නොවී ඉදාම්
    මම වෙනදත් වුනා කිව්වේ සැමරුම් බන්..තුවක්කුවෙන් කරන්න බෑ කියලා උන්ගේ ඔලුවටම පත්තියන් වෙලා තියෙන්නේ.හැබැයි වුන් තවම ගේම අත් ඇර්ලා නෑ.යාපනේට වඩා මුලතිව් වව්නියා වගේ පැතිවල තමයි ව්‍යාප්තිය තියේන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම වෙනදත් වුනා කිව්වේ සැමරුම් බන්..තුවක්කුවෙන් කරන්න බෑ කියලා උන්ගේ ඔලුවටම පත්තියන් වෙලා තියෙන්නේ.හැබැයි වුන් තවම ගේම අත් ඇර්ලා නෑ.යාපනේට වඩා මුලතිව් වව්නියා වගේ පැතිවල තමයි ව්‍යාප්තිය තියේන්නෙ
    මම ඔය පැත්තෙ trip එකක් ගියා සින්හල උන්ට වඩා helpful ගතියක් දැනුනා
     
    • Like
    Reactions: Kodiya97